අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගකීම් රහිත පුද්ගලයන් වැඩියි.. පාලනයට දැඩි නීති පද්ධතියක් අවශ්‍යයයි… උපුල් රෝහණ

by editor
නොවැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඉදිරියේ දී යළි ඇතිවිය හැකි කොවිඩ් අවදානම පාලනය කරගැනීම සඳහා වගකීම් රහිත පුද්ගලයන් විෂයෙහි ක්‍රියාත්මක කළ යුතු  දැඩි නීති පද්ධතියක්  සඳහා වූ යෝජනාවක් ඊලඟ කොවිඩ් කමිටුවට යෝජනා කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ලංකසරට පැවසීය.

රජය පාර්ශවයෙන් සාධනීය වැඩ කොටසක්  ඉටු වී තිබෙද්දී ඉදිරියේ දී ඇතිවිය හැකි කොවිඩ් ව්‍යසනයේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ වගකීම් රහිතව හැසිරෙන පොදු සමාජයට බව සභාපතිවරයා කීවේය.

දැනට ආසාදිතයන් 600කට වැඩි ප්‍රමාණයක් දෛනිකව වාර්තා වන්නේ රෝහල්වෙත එන රෝගීන්ගේ කරනු ලබන  අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් බව කී ඔහු දීර්ඝ සති අන්තයේ ට්‍රිප්වල ප්‍රතිඵල තවම ලැබෙන්නට පටන්ගත්තේ නැති බව පෙන්වා දුන්නේය.

“ නැවත මේ වසංගතය හිස ඔසවනු ලැබුවහොත් එහි වගකීම මුලුමනින්ම බාරගන්න ඕන සෞඛ්‍යය උපදෙස් පිළිපදින්නෙ නැතිව හැසිරෙන     ජනතාව බව කිව යුතුයි. අප පිලිගන්න ඕන රජයක් ලෙස කළ හැකි බොහෝ දේ දැන්   කරලා ඉවරයි.    සමස්ථයක් ලෙස ජනගහණයෙන් සියයට 62ක් එන්නත් කරලා. බොහෝ අප්‍රිකානු රටවල් සියයට 5ක්වත් එන්නත් කරලා නෑ. සියයට 31යි රුසියාව එන්නත් කරලා තියන ප්‍රමාණ. රට මාස ගණනක් වහලා තිබ්බා. විවෘත කළේ ඉතාම ක්‍රමානුකූලව. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ රට විවෘත වුණ දවසෙ ඉඳන් පොදුවෙ මිනිස්සු හැසිරුණෙ සෞඛ්‍ය උපදෙස් තැකීමකින් නොවන බවයි අපට පෙනෙන්නෙ. මේ තත්වය අපි තවම දන්නෙ නෑ. එන්නත්වල ආවරණ කාලය ගැන දැන් ගැටලු මතුවෙලා. අපි වැඩිපුරම ගත්තු සයිනොෆාම් එන්නතේ ප්‍රතිශක්තිය තියෙන්නෙ මාස 03යි කියලා දැන් බහරේන්වල කළ පර්යේෂණ පත්‍රිකාවකින් කියනවා. මොඩාර්නා, ෆයිසර් එන්නත්වල ප්‍රතිශක්තිය තුනෙන් එකක් දක්වා අඩුවන බව කියනවා මාස 06ක දි. ඒ තත්වය තුළයි බූස්ටර් ඩොස් එකක් ලබාදීම ආරම්භ වන්නේ.“

“ මොන දේ කළත් ජනතාව වගකීම් රහිතනම් ඒ විනය හැදෙනකම් මේ මරණීය අවදානම නැතිවෙන්නෙ නෑ. දෙසැම්බර් උත්සව සමය තුළ රට නැවත විකල් නොකිරීමේ වගකීම ජනතාව සතුයි. එය පාලනය කිරීම සදහා දැඩි නීති පද්ධතියක් ස්ථාපිත කරන්න කියන යෝජනාව අපි ලබන කොවිඩ් කමිටුවට ඉදිරිපත් කරනවා.“ සභාපතිවරයා කීවේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ ඇත්තන්ට සතුටු හිතෙන ආරංචියක්… දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 18 – 19ක් වෙයි!

Next Post

ඉදිරි දින 03 අවදානම්… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.