සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝ ප්‍රකට විශිෂ්ට වාස්තු නිර්මාණයක් වූ එක්සත් ජනපදයේ “ෆැන්සිස් ස්කොට් කී” පාලම නෞකාවක ගැටී විනාශ වෙයි… (විඩියෝ සහිතයි.)

අනතුර බිහිසුනුයි... පාලමේ ගැටුණු නැවත් ගිනිගෙන දියබත් වෙලා... ජීවිත හා දේපල හානිය පිළිබඳ තවම තක්සේරුවක් නෑ... අනතුරේ හානිය වර්ධනය වේවි... විදෙස් මාධ්‍ය වාර්තා කරයි...

by editor
මාර්තු 26, 2024
in පුවත්
ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම...

ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම...

Share on FacebookShare on Twitter

එක්සත් ජනපදයේ මේට්ලන්ඩ්හි පැටප්ස්කො ගඟහරහා  බැල්ටිමෝර් වරායේ පිටතම හරස් මාර්ගය වූ ලෝ ප්‍රකට ෆැන්සිස් ස්කොට් කී පාලම සිංගප්පූරුවේ ධජය සහිත යාත්‍රාවක ගැටී අද අළුයම විනාශ වී ඇති බව විදෙස් ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරයි.

ගැටුම සිද්ධවෙන අවස්ථාව…

වානේ ආරක්කු සහිත විශිෂ්ඨ වාස්තු නිර්මාණයක් ලෙස මෙම පාලම එළි දකින්නේ වර්ෂ 1977 මාර්තු 23 දා ය. පාලමේ දිග  සැතපුම් 1.6 (මීටර් 2,632) කි. එය මං තීරු හතරක් සහිතය. මෙම පාලමේ ආරක්කු අතරන් නෞකා ගමනා ගමනය දශක පහකට ආසන්න කාලයක් සිද්ද වෙමින් තිබිනි.

කෙසේ වෙතත් වැරදි ලෙස ධාවනය වූ  නෞකාවේ ගැටී පාලම විනාශ වී යන ආකාරය BNO News  වීඩියෝවක් නිකුත් කරමින් X  හි වාර්තා කර තිබේ. මැරීන් ට්‍රැෆික් වෙබ් අඩවියේ දත්ත උපුටා දක්වමින් ස්කයි නිව්ස් වාර්තා කළේ, කඩා වැටීමට හේතු වූ ගට්ඨනය ඇති කළ යාත්‍රාව සිංගප්පූරුවේ ධජය සහිත බහාලුම් නෞකාවක් වන ඩාලි විය හැකි බවයි.

BREAKING: Ship collides with Francis Scott Key Bridge in Baltimore, causing it to collapse pic.twitter.com/OcOrSjOCRn

— BNO News (@BNONews) March 26, 2024

AP පුවත් සේවයට අනුව අලුයම 1:30 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත.  වීඩියෝ දර්ශන විනිශඡයන්ට  අනුව  , අනතුර සිදු කළ නෞකාව ගිනිගෙන ගිලී ඇති බවත් මියගිය හෝ තුවාල ලැබූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේරිලන්ඩ් ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ  ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ දෙපැත්තේම මංතීරු වසා දමා ඇති බවය. ගමනාගමනය නවතා දමා ඇතැයි    එහි වැඩිදුරටත් සඳහන් වේ.

පාලමේ ආරක්කු යටින් නෞකාවක් ගමන් කරන ආකාරය…

බැල්ටිමෝර් නගරයේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ කෙවින් කාට්රයිට් බීබීසී වෙත තහවුරු කළේ පාලම “විශාල යාත්‍රාවක” ගැටී අර්ධ වශයෙන් කඩා වැටී ඇති බවයි. “පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක්” පැටප්ස්කෝ ගඟේ  ගිලි ඇති බව ද ඔහු පවසා ඇත.

කඩා වැටී ඇති පාලම…

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය තවම නිශ්ඡිත තක්සේරුවක් නැති වර්ධනය වෙමින් පවතින බිහිසුණුම හදිසි අනතුරක් බවය.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඝාතන තැතත් පිළිබඳව විමර්ශනය කරන්නැයි පොලිස් ඇමතිගෙන් පොලිස්පතිට නියෝගයක්!

Next Post

සෞඛ්‍ය ලේකම්වරයා දුන් දින 10 හෙටින් ඉවරයි… ආර්ථික යුක්තිය ඉටු වී නෑ… අඛණ්ඩ වැඩවර්ජනයක් තීන්දු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට රැස් වෙති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.