සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ 05වන ස්ථානයට පත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 02ක්…

by editor
මැයි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ටෙස්ට් ශූරතාවලියේ   පස්වැනි ස්ථානයට පත්වීම හේතුවෙන්  ශ්‍රී ලංකා ක්‍රකට් කණ්ඩායමට  ඇමරිකානු ඩොලර් 200,000 ක ත්‍යාග මුදලක් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  නිවේදනය  කර ඇත.

ශ්‍රී ලංකාව නවසීලන්තයට පිටත්ව යන අවස්ථාවේ දී  ඔවුන්ට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට අවකාශයක් විවරව තිබිණි.

නමුත් නවසීලන්ත තරගාවලිය  2-0ක් ලෙස   පරාජයවීම නිසා ශ්‍රී ලංකාවට අවසන් කණ්ඩායම් හතරට පිවිසීමේ අවස්ථාව අහිමි වී ගියේය. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පහළට වැටී පස්වැනි ස්ථානයට පත්විය.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ    2021-23 චක්‍රයට සහභාගී වූ කණ්ඩායම් නවය සඳහා ICC විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක සමස්ත ත්‍යාග සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබිණි.  ඒ  අනුව   ජයග්‍රාහකයින්ට සහ අනුශූරයන්ට සම්පූර්ණ ත්‍යාග මුදලෙන්  ඇමරිකානු ඩොලර් මිලියන 2.4 ක් හිමි වේ.

2021-2023 ලෝක ටෙස්ට් ශූරතා  අවසන් තරගය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර, ජුනි 7 වන දින ලන්ඩනයේ ඕවල් හිදී ආරම්භ වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජයග්‍රාහී කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් හිමිවන අතර අනු ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් හිමිවේ.

තෙවැනි ස්ථානයට පත්වූ දකුණු අප්‍රිකාවට ඇමෙරිකානු ඩොලර් 450,000ක් හිමිවන අතර සිව්වැනි ස්ථානය හිමිකරගත් එංගලන්තයට ඇමෙරිකානු ඩොලර් 350,000ක් හිමිවේ. පස්වන ස්ථානයට පත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 02ක හිමිකමක් තිබේ.

ඉතිරි කණ්ඩායම් හතරට ඉතිරි ඇමරිකානු ඩොලර් 400,000 සමානව බෙදා හරිනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලේබාන් පාලනය ලෝකයට බද්ධ කිරීමට චීනයෙන් උත්සාහයක්

Next Post

අපේ අය ගිය පාරේම යන පාකිස්තානයත්  කබලෙන් ලිපට වැටෙන ලකුණු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.