අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ අය ගිය පාරේම යන පාකිස්තානයත්  කබලෙන් ලිපට වැටෙන ලකුණු

by Lanka Sara Editor
මැයි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානය තවදුරටත් ආර්ථික පරිහානියකට පත්වෙමින් පවතින බවත් ඒ සඳහා නිසි විසදුම් සෙවීමට අපහෝසත් වී ඇති බවත් දිගින් දිගටම පෙනීයන බව ආර්ථික විශ්ලේෂකයින් විසින් පෙන්වා දෙයි.

පකිස්ථාන සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ඉකුත් මැයි 11 වැනිදායින් අවසන් වන සතිය සඳහා සංවේදී මිල දර්ශකය ඉකුත් වර්ෂයේ එම කාලයට සාපෙක්ෂවය සියයට හතලිස් අටකින් ඉහළ ගොස් ඇති බවට ගණනය කර ඇත.

මේ අතරම මහා පිරිමාන නිෂ්පාදන අංශයේ දර්ශක 2022 ජුලි මාසයේ සිට 2023 වර්ෂයේ මාර්තු දක්වා කාලය තුලදී සියයට අටක සෘණ වර්ධනයක් පෙන්වා ඇති බවද අනාවරණය වේ.

මෙම තත්ත්වය ප්‍රධාන හේතුවෙක් වී ඇත්තේ දේශපාලන හේතූන් මත බදු දැල පුළුල් කිරීමේ වෑයම අඩාල කර දැමීමයි. එහිදී ඉතා සූළු ආදායම් බදු ලැබීමක් පමණක් වාර්තා වන අතර මීට පාකිස්ථානය තුල ගෙන ඇති දෝෂ සහිත ආර්ථික ප්‍රබල සාධකයක් වි තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රජයේ බදු ආදායම් ඉතා පහළ මට්ටමක පැවතියද රාජ්‍ය වියදම් පසුගිය කාලය පුරාවටම ඉහළ යාමක් පාකිස්තානයෙන් දක්නට ලැබෙන බවටද වාර්තාවේ. මෙම තත්ත්ය හමුවේ පාකිස්ථානයේ ආර්ථික තත්ත්වය යහපත් අතට පත් කිරීමට දැඩි අභියෝගකාරී තත්ත්වයකට පත්ව ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙහිදී පාකිස්තාන රජයට එල්ල වන ප්‍රබල චෝදනාවක් වන්නේ ඔවුන් ඉහළ පාන්තික ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට පමණක් කටයුතු කරන බවයි. ඒ අනුව ධනවතුන්ට පනවන ආදායම් බදු ඉතා පහළ මට්ටමක පවත්වාගනිමින් ඔවුන්ගේ උන්නතියට පමණක් කටයුතු කරන බවටද මෙහිදී චෝදනා එල්ල වේ.

Share69Tweet43
Previous Post

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ 05වන ස්ථානයට පත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 02ක්…

Next Post

“රත්තරන් සබ්‍රි” ගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න පක්ෂ නායකයෝ යෝජනා කරති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.