සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය පුරා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස මිලියන 284ක්… මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්!

by editor
මාර්තු 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකය පුරා පුද්ගලයින් මිලියන 284ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත් මිලියන 11කට වැඩි සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය සිරුරට එන්නත් කර ගන්නා බවත්  2022 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවේ සඳහන් බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසමේ 66 වැනි සැසිවාරය සඳහා වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ‘වොල්කර් ටර්ක්’ පවසයි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෝලීය වෙළෙඳපොළේ අඛණ්ඩව, පාලනයකින් තොරව වර්ධනය විම, ලොව පුරා සමාජවලට බලපෑම කර අයුරු තමා හොඳින්ම දන්නා බවත් මේ වන විට ප්‍රචණ්ඩකාරි අපරාධවල සිට ජිීවිත හානි දක්වා සමූහ සිරගත කිරීම්වලට සූදානමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

රටවල් 35ක මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දඬුවම නියම කර ඇත. එහෙත්, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් මරණීය දණ්ඩනය භාවිතා කිරීම බරපතලම අපරාධවලට සීමා කර ඇති අතර, එය  හිතාමතා ඝාතනය කිරීම  සම්බන්ධ ලෙස වටහාගෙන ඇත.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇතුළුව ‘මරණ දඬුවම ක්‍රියාත්මක කරන රාජ්‍යයන්ට එය අහෝසි කරන ලෙස මම නැවත වරක් ඉල්ලා සිටිමි.” ඇය කීවාය.

ඇය පෙන්වා දුන්නේ  මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් ඉන් ගලවා ගැනීම සඳහා වඩාත් මානුෂීය ක්‍රමවේදයක් මනුෂ්‍ය සමාජ තුළ ක්‍රියාත්මක කළ යුතු බවය.  අත්අඩංගුවට පත්වෙතැයි බිය, මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් විෂයෙහි ඇති සමාජ අපකීර්තිය නිසා ඔවුන් හානි අවම කිරීමේ ස්වේච්ඡා  සේවා සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීම වළක්වන බවත්  මත්ද්‍රව්‍ය භාවිතයෙන් වර්ෂ 2019 දී ලොව පුරා මිලියන 1.2ක් මරණයට පත් වීම එහි ඛේදනීය ප්‍රතිඵලයක් බවත්  ඇය පෙන්වා දුන්නාය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් උග්‍ර මන්දපෝෂිත තත්ත්වයෙන් පෙළෙන දරුවන් 900ක්…

Next Post

රවීට එරෙහිව මහ බැංකු බැඳුම්කර චෝදනා පවරා පවත්වාගෙන යන්න බෑ… ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලත් කියති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.