අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් උග්‍ර මන්දපෝෂිත තත්ත්වයෙන් පෙළෙන දරුවන් 900ක්…

by editor
මාර්තු 15, 2023
in පුවත්
malnutrition
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් මේ මොහොත වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් නවසියයකට ආසන්න ප්‍රමාණයක්  සිටින බව පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි   සඳහන් කළේය.

පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි

දිස්ත්‍රික් ලේකම්වරයා කීවේ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ දිළිඳුකමේ රේඛාවෙන් පහළ මට්ටමේ ජීවත්වෙන පවුල් සංඛ්‍යාව ඉතා වැඩි බවය. දෙවේලක් කා ජීවත්වන පවුල්වලට කෑම වේලක් දීමට වඩා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවා වෘත්තීය මට්ටමින් යමක් කීරීමේ වැඩපිළිවෙළක් දියත් වි ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මේ බව ප්‍රකාශ කළේ අද (15) සවස  පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී, ශ්‍රී ලංකා  ගැලවීමේ හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

පැමිණ සිටි පිරිස ඇමතූ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් මෙසේද සඳහන් කළේය.

“ශ්‍රි ලංකා ගැලවීමේ හමුදාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න විශාල කැප කිරීමක් කරලා තියෙනවා. ඔබ අපි කවුරුත්  දන්නව අපේ දිස්ත්‍රික්කයේ ලොකුම ප්‍රශ්නේ තමයි වකුගඩු රෝගී ප්‍රශ්නය. හඳුනා නොගත් වකුගඩු රෝගය සමග දහස් ගණන් ජීවිත බිල්ලට යනවා.  මේ   තත්ත්වයට ප්‍රධාන හේතුව වුණේ පිරිසුදු පානීය ජලය  නොමැති කමයි. මේ ගැටලුවේදී ගැලවීමේ හමුදාව   මා දන්නා තරමින් දිස්ත්‍ර්කය පුරා පානීය ජල ව්‍යාපෘතිය 25කට වඩා ක්‍රියාත්මක කරලා විසඳුම් ලබාදීලා තියෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වකුගඩු රෝගියෙකුට මාසෙකට දීමනාවක් දුන් නැතිනම්  ඒ පවුල්ට ඒක විශාල වශයෙන් දැනෙනවා ඒ තරමටම මේ ප්‍රශ්නේ කිඳා බැහැලාා තියෙන්නේ,මේ ප්‍රශ්නවලදී ගැලවීමේ හමුදාව සිදුකරපු කටයුත්ත අපි අගය කළ යුතුයි,

මෙම අවස්ථාවට සහභාගී වෙමින් පොළොන්නරුව දිස්ත්‍රික් අතිරේක ලේකම් රුවන් රත්නායක   සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් වාර්තා වුණේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බවත්, දැනට වකුගඩු රෝගීන්වැඩිම වාර්තා වෙන්නේ වැඩිම දිඹුලාගලින් බවත්ය.

මෙම,වැඩසටහන සඳහා ඇමරිකාවේ ගැලවීමේ හමුදාවේ සභාපති කොමිෂනර් කෙනත් ජී, සහ එම මැතිණිය, ඇමරිකා එක්සත් ජනපදයේ ගැලවීමේ හමුදාවේ ජාතික සංවිධායක කොමිෂනර් ජොලින් කේ.හොඩර්, ශ්‍රී ලංකාවේ ගැලවීමේ හමුදාවේ ප්‍රාදේශීය නායක කර්නල් නිහාල් හෙට්ටිආරච්චි, පොලොන්නරු දිස්ත්‍රික් ව්‍යාපෘති අධ්‍යක්ෂ දිනුක රාජපක්ෂ,   පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර, පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ නිහාල් ගුණතිලක,   ඇතුළු දෙස් විදෙස් උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ,

Tags: නවතම
Share69Tweet43
Previous Post

බද්ද නොසොල්වා ජනපති වෛද්‍යවරුන්ට දීමනාවක් දෙන්න යෝජනා කරයි… ලිඛිත යෝජනාව ගැන  හදිසි විධායක සභා රැස්වීමක්!

Next Post

ලෝකය පුරා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස මිලියන 284ක්… මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.