සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ ලොකුම හරිතාගාර වායු පිටකරන්නා බවට චීනය පත්වෙයි

by Lanka Sara Editor
පෙබරවාරි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 2021 දක්වා වූ දශකය තුළ ලෝකයේ ලොකුම හරිතාගාර වායු විමෝචකා බවට චීනය පත්ව ඇති බව එරට සංඛ්‍යාෙල්කණ අදිකාරිය උපුටා දක්වන රොයිටර් පවත් සේවය පවසයි. කොවිඩ් වසංගතයෙන් පසු බලශක්ති පරිභෝජනය සහ ගල් අඟුරු භාවිතයේ විශාලතම වැඩිවීමක් වාර්තා කළ චීනය, පසුගිය වසරට සාපේක්ෂව ගල් අඟුරු ටොන් බිලියන 5.24ක් භාවිතා කර ඇති අතර එය 2020 ට වඩා 5.2% කින් වැඩි වීමක් බවත් චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (NBS) පවසයි.

නිල දත්ත මත පදනම්ව රොයිටර් වාර්තා පවසන්නේ 2011 සිට ඉහළම වර්ධන වේගය එය බවය.

ඉහළ බලශක්ති පරිභෝජන කර්මාන්තවල ඉදිකිරීම් සීමා කිරීමට රජය ප්‍රතිඥා දී ඇති අතර, ඉහළ යන ෆොසිල ඉන්ධන භාවිතය කාබන් විමෝචනය කපා හැරීමේ සැලසුම් වළක්වාලීමත් සමඟ බලශක්ති ඉතිරිකිරීම් සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සමාගම්වලින් ඉල්ලා තිබේ.

2030 වන විට රටේ කාබන් විමෝචනය උපරිම මට්ටමකට ගෙන එන බව මේ වනවිට පවසා ඇති චීන ජනධිපති ෂී ජින්පින් 2060 වන විට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීමට ලෝකය හමුවේ ප්‍රතිඥා දී ඇත. කෙසේ වෙතත්, ඔහු සම්පූර්ණ බලශක්ති භාවිතය හෝ කාබන් විමෝචන මට්ටම් සීමා කරන ආකාරය පිළිබඳව සඳහන් කර නැත. .

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වෙළඳපල සැපයුම සහතික කිරීම සඳහා මෙහෙයුම් උපරිම කරන ලෙස චීන රජය ගල් අඟුරු පතල්කරුවන්ට නියෝග කර ඇති අතර, පසුගිය සතියේ ප්‍රකාශ කළේ දෛනික ගල් අඟුරු නිෂ්පාදනය 2021 අග භාගයේ මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි.

“බලශක්ති ආරක්‍ෂාව අවම වශයෙන් චීනය සඳහා කෙටි හා මධ්‍ය කාලීනව decarbonisation අභිලාෂයන් ඉහළ නංවන අතර රටේ ගල් අඟුරු ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” රිස්ටාඩ් එනර්ජි හි බලශක්ති විශ්ලේෂකයකු වන ජස්ටින් රෝස් පැවසීය.

ආර්ථිකය වර්ධනය කිරීමේදී කාබන් විමෝචනය කරන ප්‍රමාණය මැන බලන බලශක්ති තීව්‍රතාවය සහ කාබන් තීව්‍රතාවය සඳහා වන ඉලක්ක සෙනසුරාදා පාර්ලිමේන්තුවේ වාර්ෂික රැස්වීමකදී චීනය හෙළි කිරීමට නියමිත බවද රොයිටර් වාර්තා කර තිබුණි.

Share69Tweet43
Previous Post

හෙට පැය 3 ක විදුලි කප්පාදුවක්

Next Post

දවසකට තුන්දාහක් දෙනා රැකියාවක් හොයාගෙන ඉරානයට යති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.