සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව ප්‍රබලතම සමාගම් ඇති රවටල් අතර ඉන්දියාව පස්වැනි තැනට

by Lankasara News
දෙසැම්බර් 16, 2022 - Updated on අප්‍රේල් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව ලොව වැඩිම වටිනාකමක් සහිත සමාගම් ඇති රටවල් අතරින් පස්වැනියාට පත්වීමට පසුගියදා සමත්ව තිබේ. ඒ අනුව ලොව ඉහළම වටිනාකමක් සහිත සමාගම් 500 න් 20ක් ඉන්දියාව සතුවන අතර එය එරට ආර්ථීකයේ ප්‍රබලත්වය පෙන්නුම් කිරීමට සමත් වඩා ප්‍රායෝගික නිදසුනක් ලෙස විශේසඥයින් පෙන්වා දෙයි.

සෑම වර්ෂයකම ලොව ප්‍රබලතම සමාගම් 500 සහ එම සමාගම් අයත් රටවල් සම්බන්ධයෙන් ඇගයීමක් කරනු ලබන අතර ඒ ඔස්සේ රටවල් වන ආර්ථික හැකියාව සහ ප්‍රබලත්වය මැනීම සිදුකරනු ලැබයි. ඒ අනුව මෙම වසරේ ප්‍රකාශයට පත් කල ලයිස්තුව අනුව ඉන්දියාව පස්වන ස්ථානයට පත්ව තිබේ.

අදාල ලයිස්තුවේ ප්‍රථම ස්ථානය ඇමරිකා එක්සත් ජනපදය සුපුරුදු ලෙස අත්පත් කරගෙන ඇත. කෙසේ වෙතත් ඉකුත් වර්ෂයේ ඉන්දියාව නව වන ස්ථානයේ පැවති අතර එය මෙම වසරේදී වර්ධනය කරගැනීමට හැකිවීම ඉන්දියාවේ සීඝ්‍ර ආර්ථික වර්ධණය පෙන්නුම් කරනු ලබන ප්‍රබල සාධයක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම වසරේ ලැයිස්තුවට ඇතුළත් වන ඉන්දියානු සමාගම් 20 න් 11 ක් මුම්බායි හි ද, හතරක් අහමදාබාද්හි ද සහ එකක් නොයිඩා, නවදිල්ලිය, බෙංගලෝර් සහ කොල්කටා හි ද පිහිටා ඇත. මෙම ලැයිස්තුව සකස්කරන පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලද මෙම ලැයිස්තුව ලොව වටිනාම රාජ්‍ය නොවන පාලිත සමාගම් හී වෙළඳපල ප්‍රාග්ධනීකරණය (ලැයිස්තුගත සමාගම් සඳහා) සහ ලැයිස්තුගත නොවන සමාගම් සඳහා තක්සේරු කිරීම් අනුව ශ්‍රේණිගත කරන ලදී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී ඇමරිකානු ඩොලර් බිලියන 202 ක තක්සේරුවක් සමඟ, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම ඉන්දියානු සමාගම් අතරින් ඉහළින්ම සිටින අතර එය ලෝකයේ 34 වැනි ස්ථානයට පත්විය. ඉන් පසුව ටාටා කන්සල්ටන්සි සර්විසස් ඇමරිකානු ඩොලර් බිලියන 139 සහ එච් ඩී එෆ් සී බැංකුව ඩොලර් බිලියන 97ක අගයක පවතී.

Share69Tweet43
Previous Post

ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක්  : ගෙදර සීසීටීවීත් බලයි !

Next Post

දිනේශ් ෂාෆ්ටර්ට බ්‍රයන් තෝමස්ට එස්.එම්.එස් එකක් ඇවිත් !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.