සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොකු කොම්පැණිවල ලයිට් කපා ජෙනරේටර් දාන්නැයි කී කොමිසමේ යෝජනාවට ලංවීම ළං නොවෙයි !

by editor
පෙබරවාරි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින බලශක්ති අර්බුදයට එක් විසඳුමක් ලෙස විදුලි ජනන යන්ත්‍ර පවතින මහා පරිමාණ සමාගම්වල ජාතික පද්ධතියේ සැපයුම් නවත්වා ඔවුන්ට තම පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර මඟන් විදුලිය සපයා   ගැනීමට අදාළ ව කටයුතු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මේ වනවිට ලංකා විදුලි බල මණ්ඩලය වෙත දන්වා ඇතත් මෙය ප්‍රායෝගික ව  ක්‍රියාත්මක කිරීමට අපහසු බව  ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ යැයි වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධානීන් සහ නියාමකයා වන මහජන උපයෝගීතා කොමිෂන් සභාව  අතර මේ පිළිබඳව මත  ගැටුමක් නිර්මාණය වී ඇති බවත් අදාළ පාර්ශ්ව දෙක අද දින මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් විදුලි බල මණ්ඩල අරංචි මාර්ග සඳහන් කරයි.

වියළි කාලගුණය සමඟ සහ වාරි සහ පානීය ජල අවශ්‍යතා සලකමින් ජල විදුලිය උත්පාදනය කිරීම සීමා කිරීමට සිදුව තිබීම හා  විදේශ විනිමය අර්බුදය හේතුවෙන්  තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයුම අර්බුදයට ලක්වීම මත විදුලිය කැපීමකට ලංකා විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලුවද අවසාන මොහොතේ මහජන උපයෝගීතා කොමිසම එම අවසරය ලබා නොදීමට ක්‍රියා කළේ ඊට අදාළ විසඳුම් කිහිපයක්ද යෝජනා කරමිනි.

එම විසඳුම් අතරින් එකක් වන්නේ දැනට මහා පරිමාණ විදුලිය පරිභෝජනය කරන්නන් සතු පෞද්ගලික ජනන යන්ත්‍ර ක්‍රියා කරවා එයින් විදුලිය උත්පාදන කිරීමය. එම ජනන විදුලිය ජාතික පද්ධතියට එක් කරන්නේ නම්  ඒකකයක් සඳහා රුපියල් 36ක මුදලක් ගෙවීමටද මෙහිද යෝජනා කර තිබුණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙගවොට් 300කට ආසන්න ධාරිතාවක් සහිත පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර පවතින බව මෙහදී අනාවරණය වී ඇති අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ එම විදුලිය මේ මොහොතේ ලබා ගත යුතු බවය.

ඊයේ (16) මහජන උපයෝගීතා කොමිසම විද්‍යුත් ලිපියක් මඟින් විදුලි බල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාට දන්වා ඇත්තේ මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස වුවද එය කඩිනමින් ප්‍රායෝගීකව ක්‍රියාතමක කිරීම දුෂ්කර බවට මතයක් මේ වනවිට විදුලි බල මණ්ඩල ප්‍රධානීන් අතර පැවති මූලික සාකච්ඡාවලදී හෙළි ව ඇත.

මෙම තත්ත්වය මත මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද දින විදුලිබල මණ්ඩල ප්‍රධානීන් සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියම කරගෙන ඇති බව විදුලි බල මණ්ඩල  ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලේකම් එපා කියද්දි ජනපතිගේ අනුදැනුම පිට සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වැඩට ඇවිත්!

Next Post

අලියෙක් මැරූ ගැහැණියක් අත්අඩංගුවට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.