සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දවස් 4ට ඔක්සිජන් අවශ්‍ය රෝගීන් 120%කින් ඉහළට! ලොකු අනතුරක් අතළඟ!

GMOA warns of more deaths and cases ahead!

by Lanka Sara Editor
ජූනි 1, 2021
in පුවත්
Oxygen
Share on FacebookShare on Twitter

ඊයේ (31) දක්වා ගතවූ දින 4 තුළ මෙරට ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 120%කින් වැඩිවී ඇති අතර ඒ අනුව තවදුරටත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුමාන කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ පසුගිය මැයි 27 වැනිදා ඔක්සිජන් අවශ්‍ය රෝගීන් 149 දෙනෙක් සිටි අතර ඊයේ වන විට එම සංඛ්‍යාව 330ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

මෙම වර්ධනයත් සමඟ ඉදිරි දින කිහිපයේදී අසාධ්‍ය රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ ඉහළයාමක් අපේක්ෂා කළ හැකි බව ද සඳහන් කරයි.

වසංගත රෝග නිවාරණ ඒකකයේ වෙබ් අඩවියට අනුව අද වන විට සක්‍රීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 33140කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සංඛ්‍යාවෙන් 17502ක් රාජ්‍ය අංශයේ ප්‍රතිකාර සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින අතර පෞද්ගලික අංශ මගින් ක්‍රියාත්මක කරන ප්‍රතිකාර මධ්‍යස්ථානවල 6800කට අසන්න රෝගීන් සංඛ්‍යාවක් රඳවා සිටි.

ඒ අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු විය යුතු හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් 8000කට ආසන්න ප්‍රමාණයක් සමාජයේ විසිර සිටි.

එබැවින් නිවාසවල සිටින මෙම රෝගීන් රැකබලා ගැනීම සඳහා අදාළ ක්‍රමවේදයක් ද කඩිනමින් ස්ථාපනය කළ යුතු බවට එම සංගමය අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දත්ත අනුව ඊයේ (31) වන විට ශ්‍රී ලංකාවේ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන 94ක් ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 93ක් ද වේ.

මෙම ආයතනයන්හි ඇති මුළු ඇඳන් සංඛ්‍යාව 23678කි.

මෙම ඇඳන්වලින් 17583ක් රෝගීන්ගෙන් පිරී පවතින අතර 6095ක් හිස්ව පවතී.

එසේ හිස්ව පැවතිය ද රෝගීන් කළමනාකරණය කිරීමේ සහ දත්ත කිසි ලෙස යාවත්කාලීන කිරීම, මානව සම්පත්වල පවතින හිඟය ආදී හේතු නිසා නිවාසවල සිටින රෝගීන් රෝහල් ගත කිරීමේ සංකීර්ණ තත්ත්වයක් උද්ගතව ඇති බවට තම සංගමය නිරීක්ෂණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා තව දුරටත් සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ජපන්නුන්ගේ විරෝධය… සියයට 70ක් එරෙහි වෙයි…

Next Post

එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රශ්නයක් යැයි සිතන්නේ නම් එන්නත් නොගෙන යන්න..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.