අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රශ්නයක් යැයි සිතන්නේ නම් එන්නත් නොගෙන යන්න..

ඇමති නාමල් අද නුවර දී කියයි...

by editor
ජූනි 1, 2021
in පුවත්
Namal-rajapaksha

ඇමති නාමල් නුවර එන්නත්කරණ වැඩ සටහනට එක් වූ අවස්ථාව

Share on FacebookShare on Twitter

කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රශ්නයක් යැයි සිතන්නේ නම්  ‌පෝරමය අත්සන් නොකර එන්නත් ලබානොගෙන සිටීමට කාටවුවත් හැකි බව නාමල් රාජපක්ෂ කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර කුණ්ඩසාලේ එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට අද (01) එහි පැමිණි අවස්ථාවේ දී ය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන පරිදි  කොවිඩ් මර්දන එන්නත ලබාදිය යුත්තේ එක් මාත්‍රාවක්ද දෙකක්ද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අංශය ය. ඒ  මිස ආණ්ඩුව  එන්නත ලබා දිය යුතු ආකාරය පිළිබදව තීරණ ගන්නේ නැත.

එක් මාත්‍රාවක් පමණක් ලබාදීමෙන් අවශ්‍යය ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙන බවට සෞඛ්‍ය අංශ තීරණය කරනු ලබන බවත් එක් මාත්‍රාවක් ලබා ගැනීමට අකමැති නම් එය ප්‍රතික්ෂේප කිරීමේ අවකාශය ජනතාවට තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එන්නත ලබා ගැනීමට තමන්ගේ විරෝධයක් නොමැති බව දක්වා පෝරමයක් අත්සන් කර ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත් එම පෝරමය සිංහල ඉංග්‍රිසි දෙමළ භාෂා තුනෙන්ම තිබෙන බැවින් ඒ සම්බන්ධ ගැටලුවක් ඇත්නම් අදාළ පුද්ගලයාට එම ස්ථානයේ සිටින නිලධාරියෙකුගෙන් ඒ සම්බන්ධව විමසා දැනගත හැකි බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

එන්නත් කරන සෞඛ්‍ය කොට්ඨාසය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ග්‍රාම සේවා වසම කුමක්ද යන්න  තීරණය කරනු ලබන්නේ   සෞඛ්‍ය අංශ බවත් ආණ්ඩුවේ වගකීම අදාළ එන්නත් නියමිත වෙලාවට නියමිත ප්‍රමාණය සැපයීම හා රටේ එන්නත්කරණ වැඩපිළිවෙළ දියත් කිරීමට අවශ්‍යය පසුබිම සැකසීම බවත් ඇමැතිවරයා පැවසුවේය.

මේවන විට දළ වශයෙන්  ලක්ෂ 19 කට වැඩි ප්‍රමාණයක් පළමු හා දෙවන එන්නත  ලබාදී තිබෙන බවත් වයස අවුරුදු 30 ට වඩා වැඩි වයස් කණ්ඩය සැලකුවහොත්  ප්‍රතිශතයක් ලෙස  17 % ක පමණ පිරිසකට එන්නත් ලබාදී තිබෙන බවත් කී ඇමතිවරයා ලක්ෂ 12කට වැඩි පිරිසකට පළමු මාත්‍රව ලබාදී අවසන් බවද අවධාරණය කළේය. මෙම  තොරතුරු තමන් ප්‍රකාශ කරනු ලබන්නේ මතකය අනුව නිවැරදි කිරීමට යටත්ව බවද ඔහු පැවසුවේය.

තවත්  සති කිහිපයකින් ලක්ෂ 15 ක පමණ එන්නත් ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අවිශ්වාස කරන බවත් සෙසු  රටවල් වලට සාපේක්ෂව අපේ රටේ ඒන්නත් කරන වැඩසටහන ඉතා සාර්ථක මට්ටමක තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.

හඬ පටය

Lankasara · 01.06.2021 Min. Namal Rajapaksa Voice @ Kundasale Bandaranayaka School Covid Vaccine –
Tags: නවතම
Share69Tweet43
Previous Post

දවස් 4ට ඔක්සිජන් අවශ්‍ය රෝගීන් 120%කින් ඉහළට! ලොකු අනතුරක් අතළඟ!

Next Post

නිතිපති දෙපාර්තමේන්තුව නිශාරා ජයරත්නගේ තනතුර අහෝසි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.