බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන මාසය අන්තිමට අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයන ස්ටාර්ලින්ක් සේවාව රටටම!

by editor
ජූනි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සාමාන්‍ය සේවා අභිබවා යන විශේෂ අන්තර්ජාල සේවාවවක් වූ ස්ටාලින්ක් සේවාව මේ මස අවසන් වනවිට සමස්ථ රටටම ලබාදීමට හැකියාව ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න පවසයි.

ඔහු පවසන්නේ මේ වනවිට පාරිභෝගිකයින් 10 දෙනෙක් සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට පවත්වාගෙන යන බව ද ඇමතිවරයා කීවේය.

රටේ දුෂ්කරම පළාත්වලට පවා ඉතා ඉහළ ගුණාත්මක අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබේ.

ස්ටාර්ලින්ක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ පහසුකම් ලබා දීලා තියනවා. ඒ අවශ්‍ය ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තියනවා. දැනට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා ඩිවයිසර්ස් 10ක් අරන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරනවා. මේ නියමු ව්‍යාපෘතියෙන් පස්සේ ඒ කට්ටිය ඩෑෂ් බෝඩ් එකක් පෙන්වන්න අවශ්‍යයයි ආරක්ෂක දෙපාර්තමේන්තුවට.

ඒක කරලා ඉවර වුනාට පස්සේ අපි බලාපොරොත්තුවක් තියනවා මේ මාසයේ අන්තිම වෙනකොට ස්ටාර්ලින්ක් සේවාව රටටම දෙන්න පුලුවන් විදිහට ඒ කට්ටිය කටයුතු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා…. නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ස්ටාර් ලින්ක් සේවාව යනු කුමක් ද?

Starlink යනු ඉතාම අඩු ප්‍රමාදයන් සහිතව පෘථිවියේ ඕනෑම තැනකට වේගවත් අන්තර්ජාල සේවාවක් දීම සඳහා SpaceX විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවාවකි.

SpaceX 2019 දී Starlink චන්ද්‍රිකා දියත් කිරීම ආරම්භ කළේය. 2025 මැයි වන විට භූමි සම්ප්‍රේෂක සමඟ සන්නිවේදනය කරමින් පහළ පෘථිවි කක්ෂයේ මහා පරිමාණයෙන් ස්ථාපිත කරන ලද කුඩා චන්ද්‍රිකා 7,600 කට වඩා සමන්විත පද්ධතියක් බිහි වී ඇත.

දැනට අභ්‍යාවකාශයේ ඇති ක්‍රියාකාරි චන්ද්‍රිකාවලින් සියයට 65ක ප්‍රමාණයකින් Starlink සමන්විත වේ. මෙම පද්ධතිය චන්ද්‍රිකා 12,000 කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, පසුව 34,400 දක්වා පුලුල් කිරීමට හැකිය. SpaceX 2022 දෙසැම්බර් මාසයේදී ග්‍රාහකයින් මිලියන 1 කට වඩා ළඟා වූ බව නිවේදනය කළේය. සහ 2024 සැප්තැම්බර් මාසයේදී ග්‍රාහකයින් මිලියන 4 ක් ඉක්මවූයේය.

මෙම පද්ධතිය මගින් ගෝලීය වශයෙන් කිසිම බාධාවකින් තොරව සන්නිවේදන සම්බන්ධතා සපයනු ලැබේ.

සංවර්ධනය සම්බන්ධ භෞතික බාධා සහිත ග්‍රාමීය/දුරස්ථ ප්‍රදේශ සඳහාත්, බෝට්ටු, රථ වාහන වැනි තැන්වල ජංගම භාවිතය සඳහාත්, කේබල්, තන්තු හෝ විශ්වාසදායක සංඥා සැපයෙන ආවරණයක් නොමැති ප්‍රදේශ සඳහා මෙම සේවාව වඩාත් සුදුසු වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2.5%ක බස් ගාස්තු අඩුවීමක්… රජයේ තීරණයට බස් සංගම්වල විරෝධය!

Next Post

පුද්ගලික බස් රථ රියදුරෙක් පොලොන්නරුව ඩිපෝව ඉදිරියේ දී ඩිපෝ කළමනාකරුට පහර දීලා… ඇති වූ ගැටුමෙන් 05ක් රෝහලේ…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.