බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන හයියෙන් ඩිපෝවල නුසුදුසු ඉහළ තනතුරුවලට ගිය රියදුරු සහ කොන්දොස්තරලා යළි බස් රථ ධාවනයට…

by editor
අප්‍රේල් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනුචිත යැයි සැලකෙන සේවාවල නිරත  කොන්දොස්තර සහ රියදුරු තනතුරුවල සිටින පුද්ගලයින් යළි බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. 

ඔහු පැවසුවේ  ලංගම සතු 7137ක බස් රථ ඇනියෙන් බස් රථ 1955ක් ධාවනයෙන් ඉවත් කර ඇති බවත් සමහර අවස්ථාවල බස් රථ ධානවනයට අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් නොමැති වීමත් බස් රථ ධාවනයට බාධාවක් සේ පෙනී ගොස් ඇති බවත් පෙනී ගොස් ඇති බවය.

ධාවන තත්ත්වයේ පවතින්නේ බස් රථ 5181ක් පමණක් බව පැහැදිලි කළ අමාත්‍යවරයා ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ 1955න් බස් රථ 200ක් කඩිනමින් අලුත්වැඩියා කර අවුරුදු සමය තුළ සේවයේ යෙදවීමට කටයුතු කරන බව කීවේය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

” ලංගම කියන ආයතනය කළමනාකාරිත්වය සහ පරිපාලනය අති විශාල මට්ටමකට විනාශ කරලා තිබෙන්නේ. අප දැනට මේ බස් රථවලින් ඉක්මනින් හදාගන්න පුලුවන් බස් රථ 200ක් අවුරුදු කාලය තුළ ප්‍රතිසංස්කරණය කරලා ඉදිරිපත් කරලා තියනවා. ඔබතුමා කියන විදිහටම ලංගම පාඩුයි. ඒ හොරකම් කරන නිසා වැඩිපුර. පත්කරලා තියෙන්නේ දේශපාලන බලපෑම් මත. කරන්න පුලුවන් ටිකක් කරන් යනවා. බස් රථ අලුත් වැඩියා කරන් යනවා. සමහර තැන්වල බස් රථ තියනවා. අවශ්‍ය කොන්දොස්තරවරු සහ රියදුරුවරු නෑ. ”
“දැනට කොනාදොස්තරලා සහ රියදුරන් 1000කට අධික ප්‍රමාණයක් ඉන්නවා විවිධ මට්ටමේ මූල්‍යමය වංචා කරපු. ඔවුන්ගේ වැඩ නතර කරලා තිබුණා. විනය පරීක්ෂණ යන අයටත්සෛ්වයට කැඳවා තියනවා. ඒ වගේම අනුචිත යැයි සැලකෙන සේවාවල නිරත පිරිසක් හිටියා. තවමත් ඉන්නවා. කොන්දොස්තර රියදුරු තනතුරුවල ඉන්නේ. ඩිපෝවල විශාල වගකීම් දක්වා උසස් කරලා තියනවා. පහුගිය අවුරුදු 5 ගත්තු කට්ටිය නිදහස් කරලා නැවත බස් වලට ලබා දීලා තියනවා. ”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“අපි බලාපොරොත්තු වෙනවා අලුත් ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කරලා මේවයේ කාර්මික අංශ වැඩි දියුණු කරන්න. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවුන්දර විෂ්ණු දේවාලය ඉදිරිපිට සිදුකළ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙක් අත් අඩංගුවට…

Next Post

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කිසිම දවසක ජාතිය පාවා දෙන්නේ නෑ… ගිවිසුම් සියල්ල තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි… විජිත පාර්ලිමේන්තුවට කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.