සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ විශාලතම ඉපැරනි සෙල් ලිපිය නැරඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සීමිත අවසරයක්…

by editor
නොවැම්බර් 29, 2023
in පුවත්
dimbulagal
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ඓතිහාසික දිඹුලාගල කඳුවැටියෙන් හමුවූ විශාලතම සෙල්ලිපිය නැරඹීමට අවශ්‍ය නම් අනන්‍යතාවය සහතික කර නැරඹිය හැකි නමුත් සෙල්ලිපියේ ආරක්ෂාව සඳහා සවස් කාලයේ එය නැරඹීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී.රත්නපාල  කීවේය.

සෙල් ලිපි‍යෙන් කියවෙන කරුණු   කියවා පරිවර්තනය කිරීමට තව සති කීපයක් ගතවනු ඇති බව   පැවසූ සහකාර අධ්‍යක්ෂවරයා   පිටපත් කිරීම් අවසන් වුවද එය කියැවීමේ කටයුතු සිදුවන්නේ කොළඹ අභිලේඛන අංශය බව පෙන්වා දුනනේය.

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් හමුවූ මෙම සෙල්ලිපිය සැප්තැම්බර් 26 වෙනිදා සිට දින 12 කට ආසන්න කාලයක් තුළදී නිලධාරීන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් රාජකාරි කිරීමෙන  පිටපත් කිරීමේ කටයුතු කර අවසන් කළහ.

මී කැඩීමට ගිය තරුණයන් දෙදෙනෙකු විසින් දැක අනතුරුව ඒ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දිඹුලාගල නාමල්පොකුණ කාර්යාලයේ නිලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධ ශාස්ත්‍රීය හෙළිදරව් කරගැනීම සිදුවිය.

දිඹුලාගලින් හමු  වූ ‍ශ්‍රි ලංකාවේ විශාලතම සෙල්ලිපිය පිළිබඳ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ හා විවිධ අයවලුන් වැරදි ප්‍රචාර හා අර්ථ කථන සිදු කරන බවත්, දිඹුලාගල කඳු වැටියෙන් හමුවූ එම විශාලතම සෙල්ලිපියේ සියලු තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍ය මගින් හෙළි කරනු ඇති බවත් න  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන් අනතුරුව  විශාලතම  කාර්යභාරය වන එය ආරක්ෂා කිරීම, තෙමීම  වැලැක්වීමට පියස්සක් සැකසීම,   විදුලි සම්බන්ධතා ලබාදීම, මාර්ගයක් සැකසීම ඇතුළු යටිතල පහසුකම් සැලසීමේ  කටයුතු   කඩිනමින් සිදුකිරීමට   සැලසුම් කරන බව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය. .

සෙල්ලිපිය ආරක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක සේවයක් ද සැලසුම් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුදහන් වෙලා තියෙන්නේ තෙල් බවුසර පිටින්… මිල්කෝ ආයතනය තුළ අවුරුදු 08ක කාලයක් පවත්වාගෙන ගිය කෝටි ගණනක ඉන්ධන වංචාවක් හෙළි වෙයි…

Next Post

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.