අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

by editor
නොවැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ  දියණිය ද්වාරකා ප්‍රභාකරන්   ලෙස පෙනී සිටිමින් මහවිරු දිනය දා රූපවාහිනී නාලිකා කීපයක් ඔස්සේ දෙමළ ජනතාව ඇමතූ කාන්තාව දෙමළ ඩයස් පෝරාව විසින් කුළියට ගත් කාන්තාවක් බවත් ඇය විසින් කළ ඉදිරිපත් කිරීමට කෘතිම බුද්ධියේ යොදා ගත් තාක්ෂණික මැදිහත්වීමක් සිදුකර ඇති බවත්   බුද්ධි අංශ ඊයේ වනවිට (28)  තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

රාජරත්නම් මිත්තුයා

ඇය පිළිබදව තොරතුරු සොයා බලන ලද ආරක්ෂක අංශ  බුද්ධි අංශ වලට වාර්තා වී ඇත්තේ ඇගේ නම  රාජරත්නම් මිත්තුයා බවය. 

ඇය සතු ගමන් බලපත්‍රයේ   විස්තර හා තොරතුරුද බුද්ධි  අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. 

මේ දැක්වෙන්නේ රාජරතන්ම් මිතුයා ප්‍රභාකරන් දියණිය ද්වාරකා ප්‍රභාකරන් ලෙස පෙනී සිටිමින් කළ කතාවය. 

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ඇය රූපවාහිනීයේ පෙනී සිට දෙමළ ජනතාව අමතා කියා සිටියේ තමන් ප්‍රභාකරන්ගේ දියණිය බවත් ඊලාම් දේශයේ ජනතාව ඇමතීමට අවස්ථාවක් ලැබීම විශාල භාග්‍යයක් බවත්ය. 

කෙසේ හෝ යළි ශ්‍රී  ලංකාව තුළ ඊළාම් දේශයක් ගොඩ නැගීම පිණිස ඇය  ශ්‍රී ලංකාවේ උතුරු පළාතට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවද ඇය ජනතාව අමතමින් පැවසුවාය. 

එම රූපවාහිනී කතාව පැවැත් වූ දිනයට පසු දින ඇය යුරෝපා රටක වීදියක් දිගේ ඇවිද ගෙන ගොස් සුපිරි වෙළද සංකීර්ණයකින් භාණ්ඩ මිලට ගන්නා ඡායාරූප කීපයක්ද අන්තර් ජාලය ඔස්සේ සංසරණය වෙමින් තිබුණි.

මිත්තුයා…

 එම ඡායාරූප වලට ඉහලින් හා ඇතැම් ඡායාරූප වලට පහලින්  ”Game over”  ලෙස සදහන් කොට තිබුණි.

මේ ගැන වැඩිදුරටත් කරුණු සොයා බැලූ  බුද්ධි අංශ නිලධාරීන්ට වාර්තා වී ඇත්තේ ඇයව දෙමළ ඩයස් පෝරව විසින් කුළියට ගෙන ඇය කතාවකට පුහුණු කොට  වෙස් ගන්වා ඇති බවත් මෙම ඉදිරිපත් කිරිමේ දී කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන තාක්ෂණික මැදිහත් වීමක් ද සිදුකර ඇති බවත්ය. 

 දෙමළ රූපවාහිනී නාලිකා කීපයක් ඔස්සේ ඇය කළ කතාව  දෙමළ ජනතාවගේ  සිත් තුළ විශාල කැළඹීමක්  ඇති කර තිබිණි.

කොටි සංවිධානය දෙමළ ජනතාව අතර යළි ප්‍රවර්ධනය කරවීම සදහා දෙමළ ඩයස් පෝරාව මෙම උත්සාහය ගෙන ඇති බවද ශ්‍රී  ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සදහන් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ විශාලතම ඉපැරනි සෙල් ලිපිය නැරඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සීමිත අවසරයක්…

Next Post

ආදි සිසු ජනපති රාජකීය සිසුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිසඳරක…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.