අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ එකම ආදිවාසී පාසල වසා දැමීමේ සූදානමක්… ආදිවාසි සිසු දරු පැටව් පාසල රැක දෙන ලෙස ඉල්ලා එළියට බසිති!

by editor
පෙබරවාරි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

ඈත අතීතයේ සිට ආදිවාසීන් අධ්‍යාපන ලැබූ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් දළුකාන මලියදේව ප්‍රාථමිකය වසා දැමීමේ සූදානමට හා පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලා එම විද්‍යාලයේ දූ දරුවන්, ආදිවාසීන්, ආදි සිසුන්, මෙන්ම දෙමාපියන්  ඊයේ (13) උදෑසන විද්‍යාල ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූහ.

දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ එක වසරේ සිට පහ වසර දක්වා පන්ති පැවැත්වෙන අතර එහි සිසුන් හැටනව දෙනෙකු අධ්‍යාපනය ලැබුවද ඒ සඳහා දැනට සේවය කරනු ලබන්නේ ගුරුවරුන් දෙදෙනෙකු පමණක් බවත්, විදුහල්පතිවරයකු සහ ගුරුවරු හතර දෙනකුගේ පුරප්පාඩුවක් පවතින නිසා ඉතා, විද්‍යාලයට ගුරුවරු ලබාදෙන ලෙසත්, අබලං තත්ත්වයේ පවතින විද්‍යාලය පිළිසකර කරදෙන ලෙසත්  ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.

දැනට මාස කිහිපයක සිට තම විද්‍යාලයට ගුරු පුරප්පාඩු පවතින අතර මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් දැනුවත්    කිසිදුම් විසඳුමක් ලැබී නොමති බවත්, අධ්‍යාපන කලාපයේ පවතින එකම ආදිවාසී පාසල වසා දැමීමට කටයුතු නොකරන ලෙසත්, මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, අධ්‍යාපන අමාත්‍යවරයාගේ, අවධානය  යොමුකර තම විද්‍යාලට අවශ්‍ය ගුරුවරුන් සහ අනෙකුත් අඩුපාඩු සකසා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත් පාසල්  සංවර්ධන සමිතියේ ලේකම් මංගලිකා ජයලත්  සඳහන් කළාය.

වසර  සියයකට ආසන්නව කාලයක්  පැරණි   මලියදේව ප්‍රාථමික විද්‍යාලය වසා දැමීමෙන් ආදිවාසි දරුවන්ට මහත් අසාධාරණයක් සිදුවන බවද විරෝධතාකරුවෝ සඳහන් කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සිසුන් විසිදෙනෙකු සිටින බවත්, එම පන්තියට ගුරුවරයකු නොමැති අතර සිටින ගුරුවරු දෙදෙනාට එක වසරේ සිට පහ වසර දක්වා පන්ති ආවරණය කිරීමට නොහැකි අපහසුතාවක් පවතින බවත් විරෝධතාකරුවන් මෙහිදී පෙන්වා දුන්හ.

මලියදේව ප්‍රාථමික විද්‍යාලයෙන් පසුගිය කාලය පුරා ශිෂ්‍යත්ව විභාගවලින් ඉහළම ලකුණු ලබාගත් සිසුන් සිටින බවත්, මෙම ගම්මානයේ ආදිවාසීන් ධීවර කටයුතු, මී කැඩීම්, කටු අල හාරමින්, හා කුලී වැඩ කරමින් ජීවත්වන නිසා මෙම පාසල වැසී ගියොත් වෙනත් පාසලට තම දරුවන් යොමු කිරීමට නොහැකි ආර්ථික දුෂ්කරතා මතුවන බවත් විරෝධතාකරුවෝ  සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත්කඩේ ලොකට්ලේන් වත්තට පොලිස් ප්‍රහාරයක්!

Next Post

 කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පළමු දිසාපතිවරිය ලෙස යුද සමයේ දී කිළිනොච්චියේත් රාජ්‍ය යාන්ත්‍රණය බලගැන්වීමට සටන් කළ ඉතිහාසගත දිසාපතිවරිය රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනී!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.