සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට එන සෑම සංචාරකයෙකුගෙන්ම ඩොලර් 10 බැගින් අවුරුද්ද අවසානයේ ඩොලර් මිලියන 30ක් ඉන්දියාවට… පුබුදු ජයගොඩ හෙළි කරයි!

by editor
මැයි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක වීසා නිකුත් කිරීමේ දී අය කරන වීසා ගාස්තුව සම්බන්ධව කැබිනට් මණ්ඩලය කළ සංශෝධනය හේතුවෙන් ලංකාවට එන සෑම සංචාරයෙකුගෙන්ම ඩොලර් 10ක මුදලක් ඉන්දියානු සමාගමකට බැරවන ආකාරය  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (13) හෙළි කළේය.

ලංකාවට පැමිණෙන සංචාරකයෙකුගෙන් සංචාරක වීසා ගාස්තුව ලෙස සලකන ඩොලර් 50ක මුදලින්  රටට ලැබෙන්නේ ඩොලර් 40ක් බවත්   සෑම සංචාරකයෙකුගෙන්ම අයකරගන්නා  ඉතිරි  ඩොලර් 10 බැර වන්නේ මෙම ඉන්දියානු සමගාමට බවත් පෙන්වා දෙන පුබුදු ජයගොඩ ඒ අනුව මේ වසර තුළ ගණන් බලා ආකාරයට ලංකාවට එන සංචාරකයින්ගෙන් ඉන්දියාවට ඇදෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 30ක් පමණ බව  පෙන්වා දුන්නේය.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාවට ඇදෙන එම මුදල රුපියල් වලින් රුපියල් බිලියන 09ක් බවය.

පුබුදු ජයගොඩ විසින් මේ හෙළිදරව් කිරීම සිදුකරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය  කොළඹ දී කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය..

“ සමස්ථ සංචාරකයො ගත්තොත් ඔවුන්ට අවශ්‍ය වන්නේ එක් වතාවක් රටට ඇතුළු වෙලා සංචාරය නිමා කරලා නැවත යන්න. ඒ සඳහා   ඩොලර් පනහක් අය කරනවා කියලා රජය කිව්වා. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“කැබිනට් තීරණයෙන් අනතුරුව වීසා ගාස්තු අයකරන්නේ මෙහෙමයි. සංචාරක වීසා බලපත්‍රයක් ලබා ගන්න වීසා වියදම විදිහට තියනවා ඩොලර් හතලිහක්. සර්විස් ෆී කියලා දාලා තියනවා ඩොලර් දහයක්.”

“ප්‍රශ්නය තියෙන්නේ මෙච්චරකල් ලංකාවට එන සෑම සංචාරකයෙකුගෙන්ම ඩොලර් පනහක් රජයට ලැබුණා. මහජන අරමුදල්වලට බැරවුනා. දැන් බැරවෙන්නේ ඩොලර් හතලිහයි. දැන් ඒකෙන් ඩොලර් දහයක් ඉන්දියානු සමාගමකට දීලා තියනවා.”

“ඒ කියන්නේ ඔන් ලයින් සහ ඔන් එරයිවල් වීසා ලබා දීම සඳහා ඉන්දියාවේ GBS, IVS, කියන සමාගම් හවුල්කාරිත්වය ගෙන්වා ගැනීමයි.  ඒකේ තාක්ෂණික සේවා සඳහා  VPS Globle සමාගම ගෙන්වා ගැනීමයි හරහා මෙන්න අවසානයේ දි වෙලා තියන දේ..    සංචාරයට ලංකාවට පැමිණෙන සෑම සංචාරකයෙකුගෙන්ම වෙනදා ලංකාවට ලැබෙන ඩොලර් 10ක් මේ  ඉන්දියානු සමාගමට යනවා.

එවැනි ගාස්තුවක්  වෙනත් විදේශීය සමාගමකට ගෙවනවා නම් ඒ සඳහා ආගමන විගමන පනතේ පවා වෙනස්කම් සිදුකළ යුතුයි.  දැන් මේ අවුරුද්ද ඇතුළෙ මිලියන 03ක් සංචාරකයො එනවා කියලා තියනවා. එහෙම වුනොත් ඩොල්ර් මිලියන 30ක් අහිමි වෙනවා ලංකාවට.

ඩොලර් මිලියන 30ක් කියන්නේ රුපියල් බිලියන 09ක පමණ විශාල මුදලක්.

Share69Tweet43
Previous Post

කුසල් ජනිත්  විස්සයි 20 ලෝක කුසලානයේ අවසන් 15න් විසිවුන අයුරු තේරීම් කමිටු සභාපති  උපුල් තරංග කියයි!

Next Post

සිරිසේන පාර්ශවයේ සභාපති විජයදාසට බධා නොකරන්නැයි පාර්ශව කීපයකට වාරණ නියෝග… ඒත් ඩාලි පාර ශ්‍රීලනිප මූලස්ථානයේ යතුර ශ්‍රී.ල.නි.ප සිරිපාල පාර්ශවය ළඟ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.