අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ සාමාන්‍ය වැසියන් 2500කට වඩා දැනට මිය ගිහින්…

by editor
මාර්තු 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානුවන් විසින්  වටලනු ලැබූ යුක්රේන  නගරයක් වන මරියුපොල් හි සිවිල් වැසියන් දෙදහස් පන්සියයක් පමණ මේ වනවිට මිය ගොස් ඇතැයි යුක්රේන බලධාරීහු පවසති.

මේ වනවිටත් ජීවතුන් අතර සිටින මරියුපෝල් හි සිවිල් වැසියන් සී.එන්.එන් සේවයට පවසා ඇත්තේ  නගරයේ ජීවිතය   දරාගත නොහැකි තරම් බිහිසුණු බවත් එය නිරයක් බවට පත් වී ඇති බවත්ය.   .

ඩොනෙට්ස්ක් ප්‍රාදේශීය නාට්‍ය රඟහලට  ඊයේ රුසියානු හමුදා විසින් බෝම්බ හෙළනු ලැබුවේය. එය විශාල සිවිල් වැසියන් පිරිසක් ලැගුම් ගෙන සිටි ස්ථානයකි.  දරුවන් එම රඟහලේ සිටින බව ගුවනට පෙනෙන සේ “ දරුවන් “ ලෙස රඟහල දෙපස විශාල අකුරින් සටන් කර තිබුණු අයුරු සී.එන්.එන්. සේවය වාර්තා කළේය.  එහෙත්  මෙම රඟහලට රුසියානු ගුවන් හමුදාව බෝම්බ හෙළුවේය. දිවි ගලවාගත් පරිස් අද උදෑසන ගිනි ගත් රඟහලේ සුන් බුන් අතරින් එළියට එමින් සිටි බව ප්‍රාදේශීය ප්‍රධානියෙක් මාධ්‍යයට පවසා තිබිණි.

රඟහල දෙපස දරුවන් රැඳී සිටින බවට ගුවනට පෙනෙන සේ ලියා ඇති අයුරු…

යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් අද කීවේ ඩොනෙට්ස්ක්  රඟහලට බෝම්බ හෙලූ රුසියානු ගුවන් නියමුවා මනුෂ්‍යයෙක් නොව  “රකුසෙකු” බවය.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

“කී දෙනෙක් මිය ගියාද  දන්නේ නෑ. වෙරළබඩ නරගය වැටලුවට පස්සෙ සිවිල් වැසියන් සිය ගණනක් මේ ගොඩනැගිල්ලෙ නවාතැන් ගෙන සිටියා. “ යුක්රේන බලධාරීහු කියා සිටියහ.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපායක් බඳු මරියුපොල් නගරයේ එහි සිරවී සිටිති.    සාමාන්‍ය වැසියන් 2,500 ක් පමණ මිය ගොස් ඇති බව යුක්රේන නිලධාරීන් ගණන් බලා තිබේ.

සීඑන්එන් –

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ දී  එක වාහනයකට දෙන්නේ ඩීසල් ලීටර 10යි – ඇමති ලොකුගේ කියයි…

Next Post

පසුගිය අවුරුදු 2 තුළ ඩොලර් නව කෝටි හතලිස් හය ලක්ෂයක් වැය කර ප්‍රමිතියක් නැති ටින් මාළු සහ සීනි ගෙනත්    –

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.