සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලවියන්ට ලූප් පැළඳවීමේ පර්යේෂණ  දින නියමක් නැතිව කල් යයි!

by editor
ජූලි 12, 2024
in පුවත්
monkey
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                 

ගැහැණු රිලා සතුන්ට ලූපය පළදා පිරිමි රිලවුන් සමඟ එකට ජිවත්විමට සලස්වා ගැහුණු සතුන් ගැබ් ගන්නේද නැද්ද යන්න පිලිබඳව පේරාදෙණිය පශු වෛද්‍ය අංශය මගින් සිදුකරන පර්යේෂණයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බව එහි ප්‍රධානී මහාචාර්ය අශෝක දංගල්ල සඳහන් කරයි.

අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන්  මෙම ව්‍යාපෘතිය නිසි පරිදි සිදුකිරිමට නොහැකි වී ඇති බව මහාචාර්යවරයා පැවසුවේය.

රිලා ගැහැණු සතුන්ට ලූපය පළදවා මාස දෙකක පමණ කාලයක් ගත වන බැවින් එම කාලය තුළ උන් ලූපය ආරක්ෂිතව රඳවා ගැනීමට කටයුතු කර ඇති බවත් මෙම කාලය තුළ ප්‍රජනන ක්‍රියාවලිය සිදුවිය යුතු නමුත් පිරිමි සතෙකු සොයා ගැනීමට නොහැකි වීමෙන් එම ව්‍යාපෘතිය නිසි පරිදි කර ගැනීමට නොහැකි වී ඇති බවත් හෙතෙම පැවසුවේය.

මීට සතියකට පමණ පෙර පිරිමි සතුන් දෙදෙනෙකු ලූපය පැළදු රිලවියන් සිටින කූඩුවට දැමිය යුතුව තිබු නමුත් මේ දක්වා එය සිදුකර ගැනීමට නොහැකි විනැයි මහාචාර්ය දංගොල්ල  ලංකාසරට පැවසුවේය.

 නැවතත් මෙම රිලා ගැහැණු සතුන්ගේ  ප්‍රජනන ක්‍රියාවලිය සිදුවන කාල වකවානුව සොයා බලා පිරිමි සතුන් යොමු කළ යුතු බවත් ඒ වන විටත් ලූපය ආරක්ෂිතව තබා ගැනීමට රිලා ගැහැණු සතුන්ට හැකි වුවහොත් ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථක භාවය පිලිබඳව කිව හැකි බවත් මහාචාර්යවරයා කීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යවස්ථා දායක සභාවත් විධායකයත් අක්‍රීය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්චේදයක් බල රහිත කරන්න ජනපති ඇටවූ නඩුව ගැන දයාසිරි කියයි!

Next Post

සිංහබාහු චිත්‍රපටය හොරෙන් පටිගත කර යු – ටියුබ් ජාලයකට මුදා හැරිය සැකකරුවෙක් බන්ධනාගාරයට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.