අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රැඳවියන් ඇවිස්සීම පසුපස බන්ධනාගාර නිලධාරීන් ඉන්නවා… 

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු සහ සිරකරු සුබසාධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...

by editor
නොවැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාරයේ මෙන්ම සෙසු බන්ධනාගාරවලද නිර්මාණය වී ඇති උණුසුම්කාරී තත්ත්වයන්  පසුපස ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ද සිටින බවට හෙළිදරව් වී ඇති බවත් මෙම තත්ත්ව පාලනය කිරිමට පියර ගන්නා අතරේ ඔවුන් සම්බන්ධයෙන්ද අදාළ පියවර ගන්නා බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු සහ සිරකරු සුබසාධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍යයට පැවසුවාය.

 මහර බන්ධනාගාරයේ තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ කොවිඩ් වසංගතය පාදක කරගෙන මෙම රැඳවියන් සියලු දෙනාම එකවර මහර බන්ධනාගාරය බිඳගෙන පළා යාමට තැත් කළ බවය. 3200ක් පමණ මෙම බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින අතර ඔවුන් සියලු දෙනා සිර කුටි බිඳගෙන දේපළවලට හානි කරමින් පළා යාමට කටයුතු කළ බවට තමන්ට වාර්තා වී ඇති බවත් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තැබීමට සිදුව ඇතිබවත් ඇය සඳහන් කළාය.

මේ වනවිට දිවයිනේ තවත් බන්ධනාගාර කිහිපයකම රැඳවියන් මේ ආකාරයෙන්ම කටයුතු කිරීමේ ප්‍රවණතාවක් පවති බවට වාර්තා වීමත් සමඟ එම තතත්ව පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් මෙම තත්ත්ව නිර්මාණය කිරීම පසුපස බන්ධනාගාර නිලධාරීන්ද සිටින බවට තමන්ට වාර්තා වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන්ද කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහර බන්ධනගාර කැරැල්ල තව දුරටත් ක්‍රියාත්මකයි… මරණ 6යි… 37කට තුවාල

Next Post

උදෑසන වෙඩි සද්දයක්… බන්ධනාගාරය ඇතුළත නිරීක්ෂණය කරන්න ඩ්‍රෝන කැමරා යොදා ගෙන…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.