අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහර බන්ධනගාර කැරැල්ල තව දුරටත් ක්‍රියාත්මකයි… මරණ 6යි… 37කට තුවාල

බන්ධනාගාර නිලධාරීන් 3කට බරපතලයි...

by editor
නොවැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ  ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අද උදෑසන වන විටත් අවසන් වී නොමැති අතර මේ වනවිටත් රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙන බවත් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය  ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ   පවසයි. මේ වනවිට පුද්ගලයන් 06 දෙනකු මිය ගොස් ඇති අතර 37 දෙනකු තුවාල ලබා  තිබේ. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද ඒ අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මහර බන්ධනාගාරයේ  රැඳවියන් 3200ක් පමණ රඳවා සිටියේය.  සිද්ධිය උණුසුම්ව ඇවිලෙන්නේ ඊයේ දිනයේ මහර බන්ධනාගාරයෙන් අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්  183 සමගිනි. ඒ වනතුරු මහර බන්ධනාගාරයෙන් වාර්තා වී තිබුණේ කොවිඩ් ආසාදිතයන් 15ක් පමණි.

මේ තත්වය පසුබිම් කරගෙන ඊයේ සවස් භාගයේ පටන් ආරම්භ වූ මෙම උණුසුම්කාරී තත්ත්වය ගැටුමක්   දක්වා උත්සන්න විය. මේ තත්ත්වය මත රැඳවියන් තම සිර කුටි කඩාගෙන පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ දේපලවලට ගිනි තැබීමක්ද සිදුකොට තිබිනි. ගිනිගත් දේපළ අතර බන්ධනගාර ලේඛනාගාරයද පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාර නිලධාරීන් ද ප්‍රාණ ඇපයට ගනිමින් ඔවුන් කටයුතු කර ඇති අතර ඊයේ රාත්‍රිය පුරාම රැඳවියන් කලහකාරී ලෙස හැසිරී ඇත. තත්ත්ව තවමත් සම්පූර්ණයෙන් පාලනය කොට නොමැති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නොසන්සුන්තාව පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ   සඳහන් කළේ මේ වනවිට බන්ධනාගාරය අවට පොලිසිය සහ විහේෂ කාර්ය බලකාය රඳවා ඇති අතර තවදුරටත් මෙම තතත්වය පාලනය කිරීම අපහසු වුහොත් වෙනත්  වෙනත් කණ්ඩායම් ද මෙම  සථානයට  යෙදවීමට බලාපොරොත්තු වන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තවදුරටත් කියවන්න…

https://lankasara.com/පුවත්/බන්ධනාගාර-නිලධාරීන්-පිරි/ ‎

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ගිය 05 දෙනෙක් මිනිස් ජාවාරම් කරුවන් සමග අත් අඩංගුවට

Next Post

රැඳවියන් ඇවිස්සීම පසුපස බන්ධනාගාර නිලධාරීන් ඉන්නවා… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.