සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය  හා පුද්ගලික ආයතනවලින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට කෝටි 10ක පොල්ලක් – විගණනය හෙළි කරයි…

by editor
සැප්තැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව  විසින්  රාජ්‍ය හා පුද්ගලික ආයතන  සඳහා බදු පදනම යටතේ ලබාදුන් ගබඩා 66ක් සදහා හිඟ ගබඩා කුලී වශයෙන්  එම ආයතනවලින් රුපියල් දසකෝටි අනුහතරලක්ෂ හැත්තෑ හයදහස් තිස්නමයක මුදලක්  (109,476,039)    අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වර්ෂයේ (2021) දෙසැම්බර් මස 31 දින වනවිට මෙකි හිඟ බදුකුලි ආදායම අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ආහාර කොමසාරිස් දෙපාර්තමෙන්තුව සතු  ගබඩා 66ක් රාජ්‍ය හා පුද්ගලික  ආයතනවලට කුලී පදනම මත ලබා දී තිබුණි. මෙම හිඟ    කුලිය මාස තුන ඉක්මවු  ගබඩා 16ක් වෙනුවෙන් අයවිය යුතු  මුදල  රුපියල් 36,647,433 ( තුන් කෝටි හැට හය පක්ෂ හතලිස් හත් දහස් හාරසිය තිස් තුනක්) විය.

විගණනයට  ලබාදුන් තොරතුරුවලට අනුව  රාජ්‍ය ආයතන 12ක් විසින්  ගොඩනැගිලි 123ක් පසුගිය කාලයේ දි බාහිර පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි තිබුණි. මින් රාජ්‍ය ආයතන 10ක් විසින් ගොඩනැගිලි  87ක් බාහිර පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි තිබුනද  අදාළ බදුකුලිය රජයේ තක්සේරු දේපාර්තමේන්තුව මගින් .තක්සේරුකොට නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

රාජ්‍ය ආයතන 08ක් විසින් ගොඩනැගිලි 85ක් පුද්ගලික පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි ඇති අතර  ඉන් සියයට 95ක් අදාල බදු කුලි වටිනාකම  තක්සේරු කර නොමැති බවද ජාතික විගණන කාර්යාලය පවසයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩු 107ක් නිශ්ප්‍රභා කරන්න… නීතිපති ඉල්ලයි!

Next Post

රාජ්‍ය සේවකයින් 60න් විශ්‍රාම යැවීමේ චක්‍රලේඛය අද …..

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.