සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

මුන්ගෙන් මුදල් අය කරගත්තේ නැතිනම් සදාචාරය පසෙකට දමා  අනන්‍යතාවය හෙළි කරනවා… ලංකා බැංකු වෘත්තීය සමිති අනතුරු අඟවයි!

by editor
දෙසැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –  

  • සමස්ථ රාජ්‍ය බැංකු පද්ධතියට රාජ්‍ය රාජ්‍ය නොවන ආයතන, ව්‍යාපාරිකයන් බිලියන 918ක් පොලු තියලා…  

මහජන බැංකුවට සහ ලංකා බැංකුවට පොලු තැබූ ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් වහාම එම මුදල් අයක කර ගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කර  ගන්නා ලෙස මහජන බැංකු ශාඛා සංගමයේ සභාපති රංජන් සේනානායක  රජයෙන් ඉල්ලීමක් කරයි.

ඔහු මෙම ඉල්ලිම කළේ ඊයේ (2) විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේදී පැවති ලංකා බැංකු සේවක සංගමයේ බස්නාහිර පළාත් මහ සමුලුව අමතමින්ය.

මෙම ව්‍යාපාරිකයන් දස දෙනාගෙන් බිලියන 50ක් ලංකා බැංකුවටද බිලියන 30ක් මහජන බැංකුවටද අයවිය යුතු බැවින් එම මුදල් අය කර ගන්නේ නම් බැංකු විකිණීම අවශ්‍ය නොවන බවද සභාපතිවරයා  පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපාරිකයන් දස දෙනාගෙන් බිලියන 80 අය කර ගැනීමට රජය කටයුතු නොකළහොත් අදාල ව්‍යාපාරිකයන්ගේ නම් සමාජ ගතකරන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම සමුළුව අමතමින් කථා කළ ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ජ්‍යෙෂ්ඨ ලේකම් ජානක ආරියපාල   පැවසුවේ  ආණ්ඩුවේ මර්ධනකාරී වැඩ පිළිවෙලට අනුව මේ වන විට රාජ්‍ය ආයතන 31ක් පෞද්ගලීකරණය කිරීම සඳහා  යිස්තු ගත කර ඇති බවය. ඒ අතර විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ටෙලිකොම්, රාජ්‍ය බැංකු , රක්ෂණය යන ආයතනයන්ද ඇතුළත්ව ඇතැයි පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආණ්ඩුව දුවන්නේ රාජ්‍ය බැංකු දෙකේ හයියෙන් බවත් මෙම බැංකුදෙක විකුණා ආණ්ඩුවට අත පිසදා ගැනීමට නොහැකි බවත් හෙතෙම පෙන්වාදේ.

බදු අයකර ගැනීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට අනුව  2023ට වඩා 24 මාරාන්තික විය හැකි යැයිද ජානක ආරියපාල   පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාසා තීරයට යළිත් මරණය… සටන් විරාම නැවතුන පසු 193ක් මැරිලා… 650ක් තුවාලයි..

Next Post

මානකුලම් පොලිස් අවි ගබඩාවෙන් පතරොම් 1421ක් අතුරුදහන්… ඇතුළෙම වැඩක් බවට සැකයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.