අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඖෂධ නීතිගත   සංස්ථාව තමන්ට නුසුදු ඖෂධ සැපයූ සැපයුම්කරුවන්ගෙන් කෝටි 153ක් අය කරගෙන නෑ…

විගණනය හෙළි කරන තවත් කතාවක්...

by editor
ජූලි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

වෛද්‍ය සැපයුම් අංශය සඳහා තත්ත්වයෙන් අසමත්  සහ හානිවු  ඖෂධ සපයනු ලැබු  සැපයුම්කරුවන්ගෙන්   රුපියල් මිලියන 1,529.83ක ( කෝටි 152කුත් අනූ අට ලක්ෂ තිස් දාහක) මුදලක් අයවිමට ඇතත් එම මුදල 2022 වර්ෂයේ   දෙසැම්බර් මස 31 දින වන විටත් අයකරගැනිමට  රාජ්‍ය ඖෂධ නීතිගත  සංස්ථාව විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම  අසාධු  ලේඛනගත  සැපයුම්කරුවන්ගෙන්  අයකරගත යුතුව ඇති  රුපියල් මිලියන 306.11 (තිස් කෝටි හැට එක් ලක්ෂ දස දහසක) මුදල අයකිරිම අවිනිශ්චිත තත්වයක  පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

තත්ත්වයෙන් අසමත්  සහ හානිවු  ඖෂධ සපයා තිබීම වෙනුවෙන්  දරනු ලැබු පිරිවැය, පරිපාලන ගාස්තු හා  එම තොග විනාශ කිරිමේ වියදම  වශයෙන් මෙම මුදල  ඖෂධ සැපයුම්කරුවන්ගෙන් සංස්ථාවට අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

2021,2022 යන වර්ෂවලදී  ඖෂධ කල් ඉකුත්විම හා  හානිවීම නිසා   රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැරිමට සිදුවු මුළු අලාභය  රුපියල් මිලියන 156.50ක් ( පහලොස් කෝටි හැට පන් ලක්ෂයක්)  බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම 2022 වර්ෂය සඳහා  වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් මිලදී ගෙන තිබු  ඖෂධ තොග අතුරින්  රුපියල් මිලියන 265.88ක වටිනාකමින්  යුතු අයිතම් 19ක්  තත්ත්වයෙන් අසමත්  වි ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉන් රුපියල් මිලියන 146.61ක මුදලක් ( දාහර කෝටි හැට හය ලක්ෂ දස දහසක්)  ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ පිළිබද රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  මින්  රුපියල් මිලියන 54.19 ක ( පන් කෝටි හතලිස් එක් ලක්ෂ අනූ දහසක)  මුදලක් 2023.04.26 වැනිදින වනවිට  සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන ඇති බවය.

ගෙවිම් පැහැර හැරිම නිසා  රුපියල් මිලියන 692.78ක (හැට නව කෝටි විසි හත් ලක්ෂ අසූ දහසක) හරපත් සඳහා  අදාලවන සැපයුම්කරුවන්  අසාධු ලේඛනගතකර  නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරණ බවත් සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

එමෙන්ම    ඖෂධ සැපයුම්කරුවන් සඳහා හරපත් නිකුත් කිරිමේ සහ  අයකරගැනිමේ කටයුකු කඩිනමින් ඉටුකිරිමට  උපදෙස් ලබාදි ඇති බවද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

රාජ්‍ය ඖෂධ  නිතිගත සංස්ථාව  සම්බන්ධයෙන් 2022 වර්ෂයට  අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිය යමින් ඇති ජාතියකට හුස්මක් දුන්න රත්තරන් දූ පුත්තු….

Next Post

ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් ප්‍රතිපත්ති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.