අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඇමති ඩයනා අණබෙර ගැසූ නෙළුම් කුළුණේ ආයෝජකයා පොල්ලක් තියයි…

by editor
මැයි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ කොළඹ නෙළුම් කුළුණට පැමිණි දැවැන්තම ආයෝජනය ලෙස, පවසමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විශාල ප්‍රසිද්ධියක් ලබා දී හඳුන්වා දුන් සිංගප්පූරු ආයෝජකයා, අදාළ  ආයෝජනය එහි සිදු කර නොමැති බැවින් ඒ සඳහා නව ආයෝජකයෙකු සෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.

නෙළුම් කුළුණෙහි දෙවැනි මහලේ වර්ග අඩි 44000ක් පුරා, කැසිනෝ ඇතූලු විනෝදාස්වාද කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් ආයෝජනය කරන බව කී සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් නම් සමාගම අදාළ ගිවිසුමට අනුව කටයුතු කර නැති බවත්, ඔවුන් ප්‍රකාශ කළ පරිදි ඊට අදාළ ආයෝජනයන් සිදු නොකිරීම නිසා මෙලෙස නව ආයෝජකයින් සෙවීමට සිදුව ඇති බවත් වාර්තා වේ.

අදාළ ගිවිසුමෙන් මාස තුනක් ඇතුළත කැසිනෝ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුව තිබුණ ද, ඔවුන්, එම බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර නැති අතර ඔවුන්ට තවත් මාසයක සහන කාලයක් ලබා දී තිබුණ ද, එම කටයුතු සිදු කර ගැනීමට අපොහොසත්ව ඇති බැවින් නව ආයෝජකයෙකු සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව කොළඹ නෙලුම් කුළුණෙහි ප්‍රධාන විධායක නිළධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ   ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට ප්‍රකාශ කර ඇත.

එහිදී මේජර් ජෙනරාල් සමරසිංහ තවදුරටත් සඳහන් කර ඇත්තේ  අදාළ සමාගම සමඟ වසර 10ක කාලයක් සඳහා වසරකට ඩොලර් මි. 1.4ක වාර්ෂික කුලියක් අය කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවය. එම ගිවිසුමට අනුව අදාළ සිංගප්පූරු සමාගම ආපසු ගෙවන සය මසක මුදල් තැන්පතුවක් ගෙවිය යුතු වුව ද, එම මුදල ද නියමිත කාලය තුළ ගෙවා නොමැති බව සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රවීන රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදිකා රත්නා පුෂ්පකුමාරි දිවි සැරියෙන් සමුගනී!

Next Post

නතාෂා රක්ෂිත බන්ධනාගාරයට….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.