සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාගම වෛද්‍ය පීඨ මැර ප්‍රහාරයට නවකවද සිද්ධියකට පටලන්න හදලා…

by editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට රජයේ වාහනවලින් ඇතුළු වී සිසුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය නවක වද සිදුවීමකට සම්බන්ධ කිරීමට   උත්සාහයක් අසාර්ථක වූ ආකාරයක් අභ්‍යන්තර විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

ගැටම සිදුවී ඇත්තේ හතරවන වසරේ සිසු පිරිසක් හා තුන්වන වසරේ සිසුවෙක් අතර වීම නිසා මෙම ප්‍රයත්නය විහිලුවට ලක් වී වැළකී තිබේ.

මේ වනවිට රාගම වෛද්‍ය ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් හය දෙනා අතරේ අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ සේවකයෙකුට අමතරව එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක සේවකයෙක් ද සිටින බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් වූ සැකකාර සිසුවාත් අත්අංඩංගුවට ගෙන ඇත. මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශනවල මූලික අදියර නැවැත්වීමට සැලසුම් වුනත් වෛද්‍ය පීඨ සිසුන් හෙට උද්ඝෝණ ක්‍රියාවලිකට සූදානම් වීමත් සමග  ප්‍රහාරයට පැමිණි තවත් පිරිසක් සම්බන්ධව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයන් අතර පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය  අමාත්‍යාංශයට සම්බන්ධ තවත් පිරිසක් සිටින බවත් වාර්තා වේ.

මේ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන ලෙස තමන් පොලිස්පතිවරයාට දන්වා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ සමගම පොල් සංවර්ධන  අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පොල් සංවර්ධන අධිකාරිය සතු   KI 2376 දරන වාහනය රාගම වෛද්‍ය පීඨ මැර ප්‍රහාරය වෙත යොදාගෙන ඇත්තේ කිසිදු බලයලත් නිලධාරියෙක් දැනුම්වත් නොකර බවය.

අත්තනෝමතිකව එම වාහනය එමස්ථානට රැගෙන යෑම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, එතෙක් රජයේ දේපල අයථා පරිහරණය, රජය අපකීර්තියට පත් කිරීම පිළිබඳ ආයතන සංග්‍රහයේ විධි විධාන අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල රියදුරුගේ වැඩ තහනම් කළ බවත් සභාපතිවරයා නිවේදනය කරන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් ගන්න දෙන ඉන්දීය ණය ගිවිසුමට අත්සන් තබයි

Next Post

තවත් කුඩු බෝට්ටුවක් ජාත්‍යන්තර මුහුදෙන් අල්ලයි – සැකකාර පකිස්ථානුවන් හෙට ලංකාවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.