සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාගම වෛද්‍ය පීඨ මැර ප්‍රහාරය මෙහෙයවූයේ අරුන්දිකගේ පුතා ! පොලිසිය හෙළිකර ගනී

by Lanka Sara Editor
පෙබරවාරි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට කඩාවැදී වෛද්‍ය සිසුන්ට පහරදීම මෙහෙයවා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවරදි පුත් අවින්ද රන්දිල ජෙහාන් බව පොලිස් විමර්ශනවලින් තහවුරු වී ඇත.

සිය පියාගේ ආධාරකරුවන් පිරිසක් රැගෙන රාගමට පැමිණ මෙම පහරදීම සිදුවන විට බී.එම්.ඩබ්. මෝටර් රථයේ සිටිමින් පහරදීම මෙහෙයවා ඇත්තේ ඔහු විසින් බවද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් ඒ බව පොලීසියට පවසා ඇත. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ පුතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. එහිදී අමාත්‍යවරයාගේ පුතා සැඟවී පොලිස් අත්අඩංගුවෙන් බේරීමට දේශපාලන හයිය යොදා ඇතත් ඉහළම දේශපාලන අධිකාරියෙන් පොලීසියට ලැබී තිබෙන උපදෙස් අනුව ඔහුට පොලීසියෙන් බේරීමට ඉඩක් ලැබී නැත. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා නීතීඥ සහය ඇතිව පොලීසියට භාරවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

දැනට අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පතයට අයත් රාජ්‍ය ආයතන දෙකක සේවකයින් දෙදෙනෙක් සිටී. ඔවුන් දෙදෙනාම අමාත්‍යවරයාගේ සමීපතම ආධාරකරුවන් බව පොලීසිය හදුනාගෙන ඇත. එසේම අත්අඩංගුවට ගැනීමටද අමාත්‍යවරයාගේ සමීප ආධාරකරුවන් කිහිප දෙනෙක් සිටින බව සඳහන්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ තත්ත්වය මත අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය. මේ වන විටත් අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලීසියෙන් වාර්තාවක් ඉහළම දේශපාලන අධිකාරියට යොමුවී තිබීම ඒ තත්ත්වයට හේතුවී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ ජාජබ සමුළුවට පහර දීමට පැමිණ පොලිසියට අල්ලා දුන් කුණු බිත්තර මැරයන් අතුරුදහන්…

Next Post

බැසිල්ගේ ඊයේ අයි.එම්.එෆ් යන කතාව මහබැංකු අධිපති අද දියාරු කරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.