බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කළේ නෑ… මගේ කලින් නායකයා වුනත් රනිල්ට කිව යුත්තේ ගෝත්‍රික දේශපාලනයෙන් දැන්වත් ඉවත් විය යුතු බවයි… දිළුම් කියයි…

by editor
ඔක්තෝබර් 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • රට වට්ටා හෝ බලය ගැනීමේ උම්මන්තක ගෝත්‍රික හැසිරීම නැවැත්තුවෙ නැතිනම් මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ…. දිලුම් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට කියයි!

පසුගිය රජය සමයේ රනිල් වික්‍රමසිංහ රජයේ සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ගත්තේ ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු නොකර යැයි සර්වජන බලය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමුණුගම පවසයි.

ඔහු මේ බව පැවසුවේ සර්වජන බලය පක්ෂයේ පාක්ෂික හමුවක් කටුගස්තොට, ගොහගොඩ ප්‍රදේශයේදී පැවති අවස්ථාවේදීය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මෙලෙස ද කීවේය.

“ආණ්ඩුව අපහසුතාවට පත්කර බලය ගැනීමේ ගෝත්‍රික මතවාදයෙන් දැන් හෝ විපක්ෂය බැහැර විය යුතුයි. එසේ නොවුණොත් මේ රට කිසි දවසක දියුණුව කරා රැගෙන යන්න බෑ. පසුගිය ජනපතිවරණයේදී මම සහාය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට. එතුමා කිව්වා මම ආවොත් රජයේ සේවක වැටුප් වැඩි කරනවා කියලා. නමුත් එතුමා පරාජය වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ජනපතිට කියනවා රජයේ සේවක වැටුප් වැඩි කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආවානම් ඔහුට ද මේ කියන ආකාරයට පඩි වැඩි කරන්න බෑ. රජයේ සේවක වැටුප් වැඩි කරන්න ජනපතිවරණ සමයේ කැබිනට් අනුමැතියක් ගත්තට ඒක කරන්න රජයට මුදල් තිබුණේ නෑ. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න මම මුදල් වෙන් කළා කියලා හිටපු ජනපතිවරයා කරන ප්‍රකාශය වැරදියි.

වත්මන් ජනපතිවරයා රනිල් වික්‍රමසිංහ කියන දේවල් කරන්න ගියොත් මේ රට නැවතත් ආර්ථික අතින් පහළට ඇදවැටෙනවා. තැපැල් ඡන්ද ගැන හිතා රජයේ සේවක වැටුප් වැඩි කරන්න ගියොත් මේ රට තවතවත් අර්බුදයට ලක්වෙනවා. රට වට්ටලා බලය ගන්න මේ සංස්කෘතිය අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම නැවත මතු කරන්න හදන්නේ අපි ප්‍රතික්ෂේප කරන ඒ නරක දේශපා­ලන සංස්කෘතියයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

බලයට එන්න ඕන නිසා දේශපාලන පක්ෂ භාණ්ඩාගාරයේ තත්ත්වය ගැන නොසිතා පොරොන්දු දුන්නා. සමෘද්ධිය වැඩි කරනවා කිව්වා, උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වා. සාමාන්‍ය පෙළ අසමත් අයට රජයේ රැකියා දුන්නා. මේ වගේ දේවල් නිසා රාජ්‍ය සේවය රටට බරක් වුණා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලබන මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නේ කොහොමද කියලා හිසේ අත තියන් කල්පනා කරද්දී රනිල් වික්‍රමසිංහ කියනවා රජයේ සේවක වැටුප් වැඩි කරන්න කියලා.” දිලුම් අමුණුගම කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමූලික බොරු කියමින් පැරණි ජරා කිලිටි වැඩේම කරන්න එපා… ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිසිදු ඇඳුම් ඇඳගන්න… ජනපති මාධ්‍ය නාලිකාවකට කියයි!

Next Post

2020 කුජීත වෙන්න පැරදිලා ඉද්දි එෆ්.බී. එකේ පළවුන මාතර පොලේ වඩේ බදින හඳුන්ගේ ෆොටෝ එක හඳුන්ලව ගෙනාපු දුර…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.