බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් – ජනපති සාකච්ඡාවෙන් පසු මෛත්‍රී කැළඹෙයි…  ස්වාධීන කණ්ඩායමෙන් අගමැති කමට නම් තුනක්…

by editor
මැයි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවති සාකච්ඡාව සැලවීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතරින් තුන් දෙනෙකුගේ නම් අගමැති ධුරය සඳහා යෝජනා කර යැවීමට මීට සුළු මොහොතකට පෙර මේ පක්ෂ ඒකාබද්ධව  පැවැත්වූ රැස්වීමක දී තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධුරය භාර ගැනීම සම්බන්ධව කල් මැරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය වී ඇත්තේ  අගමැති ධුරය භාරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති බලය  අහෝසි  කිරීම ඇතුළු 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය  ක්‍රියාවට නැන්වීම පිළිබඳව  තීරණ ගත යුතු බවය.

එහෙත් සජිත් ප්‍රේමදාස කොන්දේසි පනවමින් ගෙන යන වැඩපිළිවෙළ  සම්බන්ධව කිසිදු පැහැදීමක් නොමැති බවත් ඒ නිසා තම කණ්ඩායම  අගමැතී ධුරය සඳහා නම් තුනක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් එය අද රාත්‍රියේම ජනාධිපතිවරයා වෙත යොමු කරන බවත් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක්   ලංකාසරට පැවසීය

තම මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු 53ක් නියෝජනය කරන බව පැවසූ එම මන්ත්‍රීවරයා මෙතෙක් සියලු දෙනාගේ සහයෝගය  සජිත් ප්‍රේමදාසට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටියත් ඒ පිළිබඳව ඔහු නිශ්චිත තීරණයක නොසිට  කටයුතු කිරීම නිසා තවදුරටත් බලා සිටිය නොහැකි බව ඔහු පැවසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අගමැති ධූරය සදහා මන්ත්‍රීවරුන් කවුරුන්දැයි ලංකාසර කළ විමසීමක දී එය ලිඛිතව දැනුම් දෙන තෙක් හෙළි කළ නොහැකි බව එම මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නව අගමැති ධුරය සඳහා යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විජයදාස රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, නිමල් සිරිපාල දසිල්වා යන අයගේ නම් බව ලංකාසරට වාර්තා වේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරින් ඇතුළු 20කට ආසන්න පිරිසක් සජබෙන් කැඩෙයි…

Next Post

රට හදන්න ගිය සෝබිත හිමි සජිත් ගැන කී කතාව…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.