සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට හදන්න ගිය සෝබිත හිමි සජිත් ගැන කී කතාව…

by editor
මැයි 12, 2022
in පුවත්
Omalpe-Sobitha
Share on FacebookShare on Twitter

රට පත්ව ඇති ඛේදනීය තත්ත්වය හමුවේ  තවදුරටත් රට අරාජික වීමට ඉඩනොතබා  අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන ආණ්ඩුව පිහිටුවීමේ වගකීම භාරගන්නා ලෙස තමන්වහන්සේ ඇතුළු ආගමික නායකයින්  සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියත්  ඔහු විවිධ හේතු දක්වමින් එම වගකීම පැහැර හැරිය බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ පැවසූහ.

සිරස රූපවාහිනිය සමග විශේෂ වැඩසටහනකට එක් වෙමින් මේ බව සඳහන් කළ සෝබිත හිමියෝ  අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන් හෝ ධුරය හැර යාමෙන් පසු විපක්ෂ නායකවරයා එම ධුරයේ  බලය ලබාගත යුතු වුවත් එය  කරහැරීම කිසිසේත් අනුමත නොකරන බව උන්වහන්සේ පැවසූහ.

තමන්වහන්සේ ප්‍රමුඛ ආගමික නායකතුමන්ලා අගමැති ධුරය භාරගන්නා ලෙස  විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටිය දී ඔහු ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත්වන තෙක් එම ධුරය පිළි නොගන්නා බව  පවසන සෝබිත හිමියෝ  ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම හෝ ඔහුගේ බලය අඩු කිරීම ව්‍යවස්ථානුකූළව කළ යුත්තක් බව පවසති.

සජිත් ප්‍රේමදාසට අගමැති ධුරය භාරගත නොහැකි නම් තමන්ගේ පක්ෂයෙක් සුදුස්සෙක් ඒ සඳහා ඉදිරිපත් කරන ලෙස  ඉල්ලා සිටිය ද එයටත් නිසි උත්තරයක් ලබා නොදී කල් මැරූ බවට උන්වහන්සේ චෝදනා කළහ.

රට ගිනිගෙන තිබෙන මේ අවස්ථාවේ නොකෙරෙන හේතු දක්වමින් කල්මැරිය නොහැකි බවත් අභියෝගයට මුහුණ දීම සඳහා ආත්ම ශක්තියක් තිබිය යුතු බවත්  සෝබිත හිමියෝ අවධාරණය කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හිස ගිනිගෙන ඇති අවස්ථාවක ඇඟිල්ලේ වේදනාව ගැන කතා කිරීමෙන්  පලක් නොවන බවත් උත්සාහ කළ යුත්තේ හිසේ ගින්න නිවා ගැනීමට කටයුතු කිරීම බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

විපක්ෂ නායකවරයා ලෙස අභියෝගවලට මුහුණ දීමේ ශක්තියක් තිබිය යුතු බව පවසන උන්වහන්සේ  වර්ථමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එලෙස අභියෝග බාර ගැනීමට ශක්තියක් නැති බව පසුගිය දිනවලදී කළ සාකච්ඡාවලින් පෙනුනේ යැයි  වැඩිදුරටත් කීහ.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් නොවී එම තනතුර අල්ලාගෙන සිටියේ විපක්ෂ නායකවරයා ගැන හොඳින් දැනගෙන විය හැකි බව දැන් පෙනෙන්ට තිබෙන බව පවසන සෝබිත හිමියෝ තමන්වහන්සේලා මේ අර්බුදය විසඳීමට දරන උත්සාහයවත් විපක්ෂය ඒ සඳහා නොදරන බව කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් – ජනපති සාකච්ඡාවෙන් පසු මෛත්‍රී කැළඹෙයි…  ස්වාධීන කණ්ඩායමෙන් අගමැති කමට නම් තුනක්…

Next Post

සජබෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු නව ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් සමග සාකච්ඡා අරඹති…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.