බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් අනුර එක්ක ඩීල් එකක… ඔවුන්ට ඡන්දෙ දීලා ඡන්ද අපතේ යවා ගන්න එපා… සජිත් තමන්ට විතරක් ඡන්දය ඉල්ලයි!

by editor
සැප්තැම්බර් 7, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර ගිවිසුමක්  පවතින බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසීය.

මෙම අපේක්ෂකයින් දෙදෙනාට ලබා දෙන ඕනෑම ඡන්දයක් ඒ අර්ථයෙන් අපතේ යෑමක් බව ඔහු කීවේය.

“එක්සත් ජාතික පාක්ෂිකයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඡන්දය දීලා තමන්ගේ ඡන්දය අපතේ යන්න ඉඩ දෙන්න එපා. වික්‍රමසිංහ මහත්තයට ඡන්දයක් කියන්නේ අනුර දිසානායකට ඡන්දයක්. දිසානායකට දෙන ඡන්දය මහජන මුදල් අවභාවිත කළ අයට පක්‍ෂව දෙන ඡන්දයක්,” සජිත් ප්‍රේමදාස මිනුවන්ගොඩ පැවති ජනහමුවක් අමතමින් කීවේය.

“වික්‍රමසිංහ විසින් මෑතකදී කරන ලද ප්‍රකාශවලින් පැහැදිලි වූයේ ඔහුගේ සාර්ථකත්වය ගැන ඔහුට විශ්වාසයක් නොමැති බවයි. ඔහු සහ දිසානායක අතර යම් ආකාරයක අවබෝධයක් ඇති බවයි” සජිත් ප්‍රේමදාස කීවේය.

අනුර දිසානායකයි වික්‍රමසිංහයි දෙන්නම සමගි ජන බලවේග ආණ්ඩුවක් එයි කියලා බයයි. ඒ ආණ්ඩුවකින් ජාතිය දියුණු කරයි කියලා බයයි. අපි ගෙවල් හදයි කියලා බයයි, රජයේ පාසල් ඔක්කොම ස්මාර්ට් පාසල් කරයි කියලා බයයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරයි කියලා බයයි. මේ රටේ ලක්ෂ දෙසීය විස්ස රජ වෙන යුගය නිර්මාණය වනවාට රනිල් වික්‍රමසිංහත් බයයි. අනුර කුමාර දිසානායකත් බයයි… ” යැයිද ඔහු පැවසීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

.” ශ්‍රී ලංකාවේ ජනගහනය මෝඩ නෑ…, ඔවුන්ට මිනිසුන් රැවටිය නොහැකියි.,” ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකානු ජනාධිපති ජෝ බිඩෙන් ගේ සල්ලාල පුතා ඩොලර් මිලියන 1.4ක බදු වංචාවකට වරද පිළිගනී… අවුරුදු 17කට හිරේ යන වරදක්… නීතිවේදීහු කියති!

Next Post

කදුරුවෙල නගරයේ ගින්නක්…. ( වීඩියෝ සහිතයි) 

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.