විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධූරවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට විමල් වීරවංශ දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරයත් උදය ගම්මන්පිලගේ බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේටත් ලබා දී ඇති බව වාර්තා වේ.
එස් බී දිසානායකට අධ්‍යාපන අමාත්‍ය ධුරය, දිලුම් අමුණුගමට ප්‍රවාහන අමාත්‍ය ධුරය, පවිත්‍රා වන්නි ආරච්චිට විදුලිබල අමාත්‍ය ධුරය ලබා දී ඇති බවද දැනගන්නට ඇත.
මෙයත් කියවන්න…