කෙළවෙන්න ඇරලා බලන් ඉන්නව ද?  මොළ හතානන්ගෙන්  ඇමති විමල්  අසයි!

කළුසල්ලි වෙළෙඳපල ප්‍රවර්ධනය කරන,  මෙපමණ විනිමය අර්බුදයක් පවතිද්දී මහ බැංකු අධිපතිවරයා මුණ ගැසෙන්නට වෙලාවක් නැති බව කියන, මොළ හතක් ඇතැයි සිතාගෙන සිටින උද්දච්ඡ මුදල් ඇමතිවරයා මේ රට විනාශ කරන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ කියයි. මේ සෙල්ලම් කරන්නේ අපේ රට සමග බවත්, ඩබල් රටවැසි භාවයක් නැති තමන්ට ඉන්න හෝ මැරෙන්න   ඇත්තේ එක රටක්  පමණක් බවත් … දිගටම කෙළවෙන්න ඇරලා බලන් ඉන්නව ද?  මොළ හතානන්ගෙන්  ඇමති විමල්  අසයි! කියවන්න