සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රක්ෂණ වන්දියක් ගන්න රුමේනියානු කාන්තාවකගෙන් බොරු අතවර පැමිණිල්ලක්… පොලිසිය සහ හෝටල් කළමනාකාරිත්වය ඇත්ත හෙළි කර ගනී!

by editor
දෙසැම්බර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයකට සංචාරක සේවා සමාගමක් හරහා පැමිණි රුමේනියානු ජාතික යුවලක් එරටින් රක්ෂණ මුදල් ලබා ගැනිමට සිදු කළ කුමන්ත්‍රණයක් හෙලිදරව් කර ගැනීමට එම සංචාරක හෝටලයේ පාලන අධිකාරිය සහ දිඹුල පතන පොලිසිය සමත් වී ඇත.

දින 08 ක සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති රුමේනියානු ජාතික සංචාරක යුවල (24 –25) දෙදින එම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන (26) දින මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට සැලසුම් කර තිබුන බව    එම සංචාරක හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් ලබාගෙන ඇති එම සංචාරක හෝටලයට (24) දින පැමිණි එම යුවල හෝටලයේ මිලෙන් අධික කාමරයක් වෙන් කරවාගත් බවත්, (24) දින රාත්‍රියේ රුමේනියානු ජාතික (35) හැවිරිදි කාන්තාව සම්බාහනයක් ලබාගැනිමට අවශ්‍ය බව පවසා ඇති අතර හෝටලයේ පාලන අධිකාරි විසින් එම හෝටලයේ සම්බාහන අංශයේ සේවය කරන කාන්තාවකගේ සේවය ඇයට ලබා දී ඇති බවත් වාර්තා වේ.

එහිදී රුමේනියානු කාන්තාව විසින් හෝටලයේ පාලන අධිකාරිය අමතා පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වන්නේ පිරිමි පුද්ගලයෙකුගේ සේවාවක් බවයි.

ඇයගේ ඉල්ලිම අනුව සම්බාහන අංශයේ සේවකයෙකු සේවාව ලබාදිමෙන් අනතුරුව එම කාන්තාව සම්බාහන අංශයෙන් පිටතට පැමිණ ස්නානය කර මද වේලාවකින් පසු හෝටලයේ මානව සම්පත් කාලමණාකරණ ඒකකය වෙත පැමිණ තමන්ට සම්බාහන සේවය ලබාදිමට පැමිණි පුද්ගලයා තමන්ට අතවර කිරිමට තැත් කළ බව පැවසිමෙන් අනතුරුව එම හෝටලයේ පාලන අධිකාරිය විසින් ඒ පිලිබදව දිඹුලපතන පොලිසිය වෙත දැනුම් දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හෝටලයේ පාලන අධිකාරියේ දැනුම් දීම මත හෝටලයට පැමිණි පොලිස් නිලධාරින් අතවරයට ලක් වුවේ යැයි කියන රුමේනියානු ජාතික කාන්තාවගෙන් පැමිණිල්ල සටහන් කරගැනිමට යාමේදි ඇය විසින් මේ සඳහා පැමිණිල්ලක් අවශ්‍ය නොවන බවත්, එරටින් රක්ෂණ මුදල් සහ මෙරටට පැමිණි ගුවන් ටිකට්පත්වල මුදල් ලබා ගැනිම සඳහා මෙරට නිතිඥයවරයෙකුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිතව ලිපියක් සහතික කරදෙන ලෙසත් ඉල්ලා ඇත.

තවද තමන් හෝටලයෙන් පිටව යනතෙක් කිසිදු මුදලක් අය නොකරන ලෙසට හෝටලයේ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලිම සහ නිතිඥයවරයෙකුගේ ලිපියක් ලබාදිම හෝටල් පාලන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. හෝටල් පාලන අධිකාරිය මගින් රුමේනියානු ජාතික යුවල වෙත අවධාරණය කර ඇත්තේ එවැනි සිද්ධියක් සිදු වී ඇත්නම් ඒ සඳහා මෙරට අනුගමනය කළ යුතු ප්‍රධාන ප්‍රවේශය වන්නේ පොලිසිය වෙත පැමිණිලි කිරීම බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් පාලන අධිකාරිය මගින් එම රුමේනියානු ජාතික යුවල හෝටලය වෙත යොමු කර තිබු සංචාරක සේවා ආයතනයට දැනුම් දුන් බව  එම සංචාරක හෝටලයේ උසස් නිලධාරියෙකු  පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇවෙන්රා ගාර්ඩන් හෝටලය තියෙන්නේ මේ රටේ නීතියට වලංගු නැති වෙනත් රටක ද?.  ඇවෙන්රා ගාර්ඩන්   කුපාඩිකම ගැන  පී.එච්.අයි මහත්තුරු රටට කියති…

Next Post

සුනාමිය කඩා වැදි හෙටට අවුරුදු 19 යි…. රට වටා ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් කුලුනු 77න් අඩක් අක්‍රීයයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.