සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටින් පිටට ඉගිලෙන ගුවන් නියමමුවන් නිසා ශ්‍රි ලංකන් ලොකු අවුලක!

තවමත් තත්ත්වය කළමනාකරණය කර ගත හැකි බව ප්‍රධාන විධායක කියයි

by Lankasara News
පෙබරවාරි 16, 2023 - Updated on අප්‍රේල් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගුවන් නියමුවන් සේවයෙන් ඉවත් වී යෑම හේතුවෙන් ශ්‍රි ලංකන් ගුවන් සේවය දැඩි අබිගොත්මක තත්ත්වයකට මුහුණ දි සිටියද තමත් එය පාලනය කර ගත හැි මට්ටම පවතින බව සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රිචඩ් නටාල් පවසයි.

2022 අග භාගයේ සිට නියමුවන් සේවයෙන් ඉවත් වී යෑම් වැඩි වූ අතර මේ වන විට එම තත්ත්වය තරමක් දුරට මන්දගාමී වී ඇතැයි ඔහු ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් පවසා තිබිණි. “මේ ගැන අපි අවධානය යොමු කරනවා.. ඒත් කලබල වෙන්නේ නෑ.. මේ මොහොතේ තත්ත්වය තදබලයි. ඒත් අවුලක් නෑ..”

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන්ට ලබාදෙන පුහුණුවීම හේතුවෙන් අනෙක් ජාත්‍යන්තර ගුවන් සමාගම් ඔවුන්ව බඳවා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව ද නටාල් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ගුවන් නියමුවන්ගේ හිඟය විසඳා ගැනීම සඳහා ගුවන් නියමුවන් බඳවා ගනිමින් සිටින අතර කැඩෙට් නියමු යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කර තිබේ. එලෙසම මේ වන විට විදේශගතව සිටින ගුවන් නියමුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දැන්වීම් පළ කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඊට අමතරව නියාමන පහසුකම් තුළ විශ්‍රාම යාමට ආසන්නව සිටින ගුවන් නියමුවන් සඳහා කොන්ත්‍රාත් දීර්ඝ කිරීමට ද තීරණය කර ඇතැයි නටාල් වැඩිදුරටත් පවසා තිබිණි.

රටේ පවතින ආරථික සහ දේශපාලන අර්බුදය සමඟ රට හැර යන පිරිසට සමගාමී ව ශ්‍රි ලංකන් ගුවන් නියමුවන්ද සේවයෙන් ඉවත්වී විදේශ ගුවන් සේවාවලට එක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. මීට අමතරව ඔවුන්ගේ සේවා මුර සම්බන්ධයෙන්ද ගැටලුවක් පැවැති අතර විදේශ විනිමය අගයට සාපෙක්ෂව ඔවුන්ගේ වැටුප තුලනය නොවීම සම්බන්ධයෙන්ද ඔවුහු චෝදනා එල්ල කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි ගාස්තු සංශෝධනයත් සමග අඛණ්ඩ විදුලි සැපයුමකට ජනපති උපදෙස් දෙයි!

Next Post

පසුගිය පැය 24 තුළ ලොව පුරා ස්ථාන 32ක භූ කම්පන…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.