අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටක වැටුප් ප්‍රතිපත්තිය සැකසිය යුතු විදිහ  ගැන පාදෙණිය ජනපතිට කියයි!

by editor
පෙබරවාරි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටක ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා රාජ්‍ය සේවය තුළ නිවැරදි වැටුප් ව්‍යුහයක් පවත්වාගැනීමේ වැදගත්කම සහ සේවාවේ කාර්ය සාධනය අනුව  වගවීම සහ වගකිම මත පදනම් වු සේවක ව්‍යුහයක් තුළ වැටුප නිර්ණය කිරීමේ වැදගත්කම   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විසින් ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට පෙන්වා  දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැටුප් පිළිබඳ සංශෝධන කැබිනට් පත්‍රිකා මඟින් සිදු නොකොට ඒ සඳහා තාක්ෂණික දැනුමෙන් සමන්විත සම්පත් දායකයින්ගේ සහභාගිත්වයෙන් යුත් ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත යොමු කොට ජාතික වැටුප් ප්‍රතිපත්තියකට අනුකූලව කටයුතු කරන  ද ඔවුන් ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව  විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මේ පැහැදිළි කිරීම සිදු කර ඇත්තේ   අද (28) එම සංගමය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති විශේෂ  සාකච්ඡාවේ දී ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා කළ  ඉහත   ඉදිරිපත් කිරීම අනුව වැටුප් සම්බන්ධ සියලු ගැටලු ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මඟින් යෝජනාවක් ඉදිරිපත්  කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි එම සංගමය නිවේදනය කරයි.

නියමිත කාලරාමුවකට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප් විෂමතා පිළිබද ගැටලු නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුව සිදු කරන ලෙස ද එම සංගමය  ජාතික වැටුප් කොමිෂමෙන් ඉල්ලා තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාත් , ජනාධිපති ලේකම්වරයාත්, මුදල් අමාත්‍යංශ ලේකම්වරයාත්, සෞඛ්‍ය ලේකම්වරයාත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාත්, කළමණාකාරණ සේවා – අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාත්, ජාතික වැටුප් කොමිෂන් සභාවේ  ලේකම්වරියත් සහභාගී වී ඇත.

ඔවුන් නිකුත් කර තිබුණු නිවේදනය මෙසේය.

Share69Tweet43
Previous Post

කිරි මතින් නැගී සිටින කාෂ්මීරය

Next Post

යුක්‍රේනයේ සිරවී සිටින ඉන්දියානුවන් මුදා ගැනීමට විශේෂ මෙහෙයුමක්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.