දිවයින පුරා පිහිට රජයේ සියලුම ප්‍රාථමික පාසල් එලඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට මෙලෙස අවසර ලබාදී ඇති බවයි.