අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ රෝහල්තුළ වැඩි දෙනෙක් මැරිලා තියෙන්නේ හෘදයාබාධ හේතුවෙන්! සමීක්ෂණයකින් හෙළි වෙයි…

by editor
අප්‍රේල් 18, 2024
in පුවත්
heart-attack
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                               

රජයේ රෝහල්වල සිදුවන මරණවලින් වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ හෘදයාබාධයන් හේතුවෙන් බව බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසිංහම්  සඳහන් කරයි.

හෘදයට සහ මොළයට රුධිරය සපයන නාලවල ඇතිවන රෝගී තත්ත්වන් හේතුවෙන් හෘදයට හා මොළය  ඇතිවන හානිය  හේතුවෙන් මෙම මරණ සිදුවන බව ඇය පෙන්වාදේ. 

මෙම රෝගී තත්ත්වය Ischaemic Heart Disease යනුවෙන් හඳුන්වන අතර වසර 2010 සිට 2020 දක්වා කාලය තුළ රජයේ රෝහල්වල සිදු වූ මරණවලට ප්‍රධාන හේතුව මෙම රෝගී තත්ත්වය  බව කරන ලද සොයා බැලීමකදී හෙලිවුවේ යැයි ඇය අද (18) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසුවාය. 

බෝනොවන රෝගයන් අතර ප්‍රධාන තැනක් ගන්නා මොළයට හා හෘදයට රුධිරය සපයන නාලවල පවතින රෝග තත්ත්වයන්, දියවැඩියා, පිළිකා හා නිදන්ගත ශ්වසන රෝගයන් හඳුනාගෙන ඇතැයිද ඇය මෙහිදී පැවසුවාය. 

බෝනොවන රෝග ඇතිවීමේ අවදානම් සාධක ලෙස සෞඛ්‍යයට අහිතකර ආහාරයන් වන සීනි , තෙල් හා ලුණු අධික ආහාරයන් ගැනීම, ශාරිරික ක්‍රියාකාරකම් අඩුවීම, මත්පැන් හා දුම්වැටි භාවිතය, මානසික ආතතිය හඳුනා ගෙන ඇතැයි විශේෂඥ ෂෙරීන් සඳහන් කරයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජනතාවගේ ක්‍රියාශීලී භාවය අඩුවීම බෝනොවන රෝගයන් ට තවත් එක් ප්‍රධාන හේතුවක් වී ඇති බවත් පෙන්වා දෙන ඇය වසර 2015දී දිවයින පුරා අවුරුදු 18 – 69  වයස් කාණ්ඩයේ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුකල සමීක්ෂණයදී ඔවුන්ගේ ක්‍රියාශීලී භාවය සියයට 30න් අඩුවී තිබු අතර එය වසර 2021දී සියයට 35ක් දක්වා වර්ධනය වී ඇති බවත් පෙන්නුම් කළ බව  ඇය පෙන්වා දුන්නාය.

මෙම සමීක්ෂණය නැවත වසර 2026දී  සිදුකිරිමට නියමිත බවත් එහිදි ජනතාවගේ ක්‍රියාශීලිත්වය වැඩිවී තිබේද අඩුවී තිබේද යන්න නිවැරදිව කිව හැකි බවත් වෛද්‍ය බාලසිංහම් පවසා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් දරුවන් දියවැඩියාවට ගොදුවී ඇතිදැයි සෙවීමට විශේෂ සමීක්ෂණයක්…

Next Post

ක්‍රිකට් ලෝකය අලුත් කළ චමරිලාගේ වික්‍රමය… එය නම් අසිරියකි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.