සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද සමයේ ගුරු හිඟය සහිත උතුරුමැද දුෂ්කර පාසල්වලට අනුයුක්ත කර දැනට අවුරුදු 17ක් ගුරු සේවයේ යෙදෙන සිවිල් ආරක්ෂක භටයින් 108ක් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට සූදානම්!

by editor
සැප්තැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යුද සමයේ සිවිල් ආරක්ෂක බලකායේ සේවය කළ උසස් පෙළ සමත් සිවිල් ආරක්ෂක භටයින් ලෙස උතුරුමැද පළාතේ ගුරු හිඟයෙන් වැසී යෑමට නියමිතව තිබූ පාසල්වලට අනුයුක්තව ඉගැන්වීම් ආරම්බ කළ,  මේ දක්වා වසර 17ක් ගුරු සේවයේ යෙදෙන 108 දෙනෙකුගේ පිරිසක් කැබිනට් පත්‍රිකාවක් මගින් ගුරු සේවයට අන්තරග්‍රහණය කරගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්,  විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකර විසින් අද පාර්ලිමේන්තුවේ දී ඇසූ පැනයකට පිලිතුරු දෙමින් අධ්‍යාපන ඇමතිවරයා පැවසුවේ මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පිරිස සම්බන්ධව ඉල්ලීමක් කරන්නේ නම් දැන් ආරම්භ කර ඇති ගුරු පුහුණුව සඳහා එම පිරිස යොදවා ගුරු පුහුණුවෙන් පසු පාසල් වලට අනුයුක්ත කිරීමට හැකියාව ඇති බවය.

යුද සමයේදී උතුරු සහ උතුරුමැද පළාත් සඳහා ගුරු හිඟය පියවීමට මෙම සිවිල් ආරක්ෂක භටයින් විශාල සේවයක් සැපයූ අතර උතුරු පළාතේ ගුරු සේවයට අනුයුක්ත කර සිටි සිවිල් ආරක්ෂක භටයින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගත්තේය.

උතුරුමැද පළාතේ දැනට ගුරු සේවයේ යෙදී සිටින 108ක සිවිල් ආරක්ෂක භට  පිරිස ඉදිරියේ දී ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතව ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමට පන්නන්න හැදූ කෝටි 200ක අයිස් තොගයක් ශ්‍රී ලාංකිකයන් 2ක් සමග රාමේස්වරමේදී ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාවේ අත් අඩංගුවට…

Next Post

සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වූ කොමිෂන් සභා පනතත්, පළාත් සභා වලට ඉඩම් බලතල ලබාදීම සඳහා වූ පනතත් පළමු වර කියවයි… දැඩි විරෝධතා මතුවෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.