අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගදනවි විකිණීමට එරෙහි වෘත්තීය සමිති  ආණ්ඩුවේ පක්ෂ 11ක නියෝජිතයන් සමග සාකච්ඡාවක…

by editor
ඔක්තෝබර් 8, 2021
in පුවත්
Yugadanavi
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයින් සහ වෘත්තිය සමිති නායකයින් අතර  විශේ  හමුවක් ඊයේ (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන කාර්යාලයේ දී පවත්වා තිබිණි.

රැස්වීම  අවසානයේ දී හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ  ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු සහෝදර පක්ෂ 11ක් ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මූලස්ථානයේ දී මෙම සාකච්ඡාව පැවැත්වූ බවය.

“වෘත්තීය සමිති විසින් ඒ අයගේ අදහස් ඉදිරිපත් කළා අද පවතින තත්ත්වය ගැන.   අපි සාවධානව අහගෙන හිටියා. අපි දැනුම් දුන්නා ඒ කරුණු ගැන පක්ෂ 11ක නියෝජිතයින් රජයේ පාර්ශවයෙන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව . ”

ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කඳවුම්කරු රංජන් ජයලාල්  පැවසුවේ  එල්.එන්.ජී බලාගාරය සම්බන්ධව ආණ්ඩුව ඉතා වැරදි සහගත තීන්දුව පිළිබඳ පක්ෂ නායකයින් දැනුම්වත් කළ බවත් ඔවුන් අතිශය සාවධානව අහුම්කන් දුන් බවත් ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

” ඒ අයට වැටහුණා මේ ආණ්ඩුව ගත්ත තීරණය බරපතළ බව. නමුත් ඒ අය ආණ්ඩුවේ පක්ෂ නිසාම ඒ අයට පුළුවන්කමක් තිබුණේ නෑ මේ මොහොතේ කියන්න මේක හරිද වැරදි ද කියලා. අපිට හිතුනා ඒ අය මේකේ වැරුද්ද තේරුම් ගත්තා කියලා. ඔවුන් පොරොන්දු වුණා මේ ගැන සාකච්ඡා කරලා ඉතා ඉක්මනින් අපිව කැඳවනවා කියලා.  රන්ජන් ජයලාල් මාධ්‍යයට කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිරු නඩේසන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට එයි…

Next Post

පාලන මිල ඉවත් කළ පසු කිරිපිටි මිලත්  ආනයන කරුවෝ  තීන්දුය කරති… 

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.