සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්‍රේන න්‍යෂ්ටික බලාගාර ගැටලුව සමතයකට පත් කරන්න ඉන්දියාව පෙරමුණට

by Lankasara News
ජනවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයසංකර් විසින් ඉකුත්දා කියා සිටියේ ඉන්දියාව යුක්රේනයේ සාපුරිස්හියා න්‍යෂ්ටික බලාගාරය අවට තත්ත්වය සමනය කිරීමට උත්සාහ කළ බවත් මොස්කව් සහ කිීව් අතර ධාන්‍ය ගනුදෙනුවට නිහඬව උදව් කළ බවත්ය.

මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියා යුක්‍රේනය අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වූ ආකරයටත් තත්ත්වය පාලනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ ආකාරයද ඉතා පැහැදිලිව ගෙන හැර දැක්වීමට සමත්විය.

“ඉන්දියාව සාපුරිස්හියා න්‍යෂ්ටික බලාගාරය අවට තත්ත්වය සමනය කිරීමට උත්සාහ කළා. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, අපි දැනටමත් උදව් කර තිබීමයි. ඒත් ධාන්‍ය ගනුදෙනුව මත ඉතා නිහඬවයි කටයුතු කරන්නේ,” යනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ජයසංකර් විසින් ජර්මානු භාෂාවෙල් පළවන දිනපතා බ්‍රෝඩ්ෂීට් පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

රුසියානු-යුක්රේන යුද්ධය සහ ගෝලීය බලශක්ති සහ ආහාර වෙලඳපොලවල්, උද්ධමනය සහ ජාත්‍යන්තර වෙළඳාම කෙරෙහි එහි බලපෑම් පිළිබඳවද අමාත්‍යරයා එහිදී අදහස් දැක්වීය, “කොවිඩ් වසංගතයේ වසර ගණනාවකට පසුව තත්ත්වයත්, ගෝලීය බලශක්ති සහ ආහාර වෙලඳපොලවල් මෙම ගැටුමේ ප්‍රතිවිපාක විදිහට කුමන තත්ත්වයකට පත්වෙයි දැයි මම කල්පනා කරනවා. ඒ වගේම උද්ධමනය සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සෑම තැනකම නරක ප්‍රවෘත්ති හැර වෙන කිසිවක් මම දන්නේ නැහැ. කිසිවෙකුට ඇත්ත වශයෙන්ම මෙම යුද්ධය අවශ්‍ය නැත. අපට යුද්ධ කිසිසේත් අවශ්‍ය නොවේ.”

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පොහොර හිඟය පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ජයිශංකර් පැවසුවේ “බොහෝ අප්‍රිකානු රටවලට පොහොර ප්‍රශ්නය ප්‍රමුඛතම ගැටලුමක් බවට පත් වෙලා තියෙනවා. රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් ප්‍රමාණවත් පොහොර නොලැබුණහොත් මාස කිහිපයකින් ගෝලීය ආහාර හිඟයක් සහ සාගතයක් ඇති වෙන්න බොහෝ ඉඩ තියෙනවා″ යනුවෙනි.

Share69Tweet43
Previous Post

සූරියවැව අඩු ආදායම් ලාභී ගැබිණි මව්වරුන් 500කට Global Vision Foundation පෝෂණ මලු පිරිනමයි

Next Post

ATM කැඩූ හොරු පොලිසියටත් සොරකමට එක්වන්නැයි කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.