අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූරියවැව අඩු ආදායම් ලාභී ගැබිණි මව්වරුන් 500කට Global Vision Foundation පෝෂණ මලු පිරිනමයි

by Lankasara News
ජනවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී ගැබිණි මව්වරුන් 2000කට පෝෂ්‍යදායී ආහාර මලු පිරිනැමීමේ අරමුණින් Global Vision Foundation විසින් සංවිධානය කරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සූරියවැව ප්‍රදේශයේ ගම්මානවල ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මලු පිරිනැමීමේ වැඩසටහන පසුගියදා සූරියවැව නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

Global Vision Foundation (සුනිල් ගමගේ පදනම) සභාපති හා ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් සුනිල් ගමගේ මහතාගේ සංවිධායකත්වයෙන් සහ ජපානයේ Tex Technology Incorporation සභාපති Tetsuro Yoshida මහතාගේ අනුග්‍රහයෙන් පැවැති මෙම ගැබිණි මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර මලු පිරිනැමීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ජපානයේ හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී Matsushita Shipei මහතාය. එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන හා සෞඛ්‍ය නිලධාරීහු රැසක් සහ ජපන් තානාපති කාර්යාලයේ විධායක නිලධාරීහුද මෙම වැඩසටහනට සහභාගි වූහ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරිද්‍රතාව තුරන් කිරීමේ සහ ගැබිණි මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මෙවන් ව්‍යාපෘති රැසක් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට Global Vision Foundation අපේක්ෂා කරයි. ඒ සඳහා ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන රැසක සහයෝගය ලැබීමට නියමිතය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

හිටපු අටමස්ථානාධිපති හිමි පරිහරණය කළ සුඛෝපභෝගී ජිප් රථ දෙකක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙක් අධිකරණයට…

Next Post

යුක්‍රේන න්‍යෂ්ටික බලාගාර ගැටලුව සමතයකට පත් කරන්න ඉන්දියාව පෙරමුණට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.