සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ ජනතාව මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න උදවු කළා… ඒත් මා ජාත්‍යාන්තර තලයට ඔසවා තැබුවේ දකුණේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්… විජයකාන්ත් වියස්කාන්තන්

by editor
මාර්තු 30, 2023
in පුවත්
Vijayakanth-Vyaskanthan
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමන්ට ශ්‍රී ලංකා කණ්ඩාමට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් එක් වීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බව යාපනයෙන් බිහි වූ නවක පාසල් ක්‍රිකට් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්තන් යාපනයේදී පැවසීය.

විජයකාන්ත් වියස්කාන්තන්

යාපනයේ පැවති මාධ්‍ය   හමුවකදී ඔහු කියා සිටියේ යාපනයේදී තමන්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට යාපනයේ දෙමළ ජනතාව උදව් උපකාර කළා සේම ජාත්‍යන්තර ‍ය  මට්ටමේ  ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට දකුණේ සිංහල හා අනෙක් ජාතීන්ගෙන් විශාල  සහයෝගයක් ලැබෙන බවයි.

ශ්‍රී ලංකාවේ පරිණතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු  හා හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාරගෙන් තමන්ට විශාල සහයෝගයක් ලැබෙන බව ප්‍රකාශ කළ වියස්කාන්තන් බොහෝ අවස්ථා වලදී  සංගක්කාර තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අනාගතය ගැන ඉතා දීර්ඝ වශයෙන් බොහෝ දේ සාකච්ඡා කොට ඇති බවද ප්‍රකාශ කළේය.

බංග්ලාදේශය සමග තමන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීම තුළින් අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට හැකි වූ බව   කී වියස්කාන්තන්  අයි.පී.එල් තරගාවලියෙන් පසුව තමන්ට වඩාත් ස්ථාවර පන්දු යවනෙකු ලෙස ශක්තිමත් වීමට  අවකාශ ඇති බවද සදහන් කළේය.

මෙසේ පියවරෙන් පියවරට තමන්ට ලැබෙන අවස්ථාවන් සමග දකුණේ  ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ  පූර්ණ සහයෝගය තමන්ට ශ්‍රී  ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයෙකු  වීමට ඉදිරි කාලයේදී  අවස්ථාව ලබෙනු ඇතැයිද වියස්කාන්තන් මෙහිදී පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Share69Tweet43
Previous Post

රුවන්ඩාවට පැන්න යාපනයේ 05 දෙනෙක් රෝහලක් තුළ දී සිය දිවි නසා ගන්න කතුරු ඉදිකටු ගිලලා…

Next Post

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු තිදෙනාම රට හැර ගිහින්… අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව වසා දමයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.