අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුවන්ඩාවට පැන්න යාපනයේ 05 දෙනෙක් රෝහලක් තුළ දී සිය දිවි නසා ගන්න කතුරු ඉදිකටු ගිලලා…

by editor
මාර්තු 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

නීති විරෝධී ලෙස රුවන්ඩාවට ඇතුලු වූ යාපනයේ පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන  වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලකට රැගෙන ගිය අවස්ථාවේදි  ඔවුන් රෝහල තුළදී  විවිධ දේ ගිලදමා සියදිවි හානිකර ගැනිමට  උත්සහ කළ බව රුවන්ඩා ජාතික රූපවාහිනිය ඊයේ (29) දා වාර්තා කොට තිබේ.

අත් අඩංගුවට පත් වූ පිරිස අතර  වයස අවුරුදු 22 ක තරුණියක්ද සිටින අතර අනෙක් අය යාපනයේම තරුණයින් හතර දෙනෙකි.

මේ පිරිස වෙනත් යුරෝපා රටකට ගොස් ඒ හරහා රුවන්ඩාවේ කිගාලී ප්‍රදේශයට ඇතුලු වී ඇති අතර එහිදී  ඔවුන්ව අත් අඩංගුවට පත්ව තිබේ.

අත් අඩංගුවට  ගත් පස් දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔවුන්ව කිගාලී රෝහල වෙත රැගෙන ගොස් වෛද්‍ය පරීක්ෂණයකට  භාජනය කරමින් සිටි අවස්ථාවේදී තරුණිය  වෛද්‍ය  මේසයක් මත තිබූ ඉදිකටු කීපයක් ගිල දමා තිබේ.

අනෙක් හතර දෙනාද කතුරු ඇතුලු  වෛද්‍ය උපකරණ ගිල දැමීම නිසා ඔවුන් ස්වල්ප වේලාවකදී වමනය කරන්නට පටන් ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන්ව රෝහල් ගත කිරීමට තීරණය කොට ඇති කිගාලී රෝහලේ බලධාරීන් මේ පිළිබදව කිගාලී පොලිසියටද දැණුම් දී තිබේ.

යාපනයෙන් නීති විරෝධී ලෙස රුවන්ඩාවට ඇතුළු වූ මේ පස් දෙනා දැනට කිගාලී පොලිස් ආරක්ෂාව මැද කිගාලී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව  රුවන්ඩාවේ ජාතික රූපවාහිනිය වැඩිදුරටත් කරුනු වාර්තා කළේය.

මොවුන් පස් දෙනා රෝහල තුළදී සිය දිවි හානි කරගැනීමට උත්සාහ කොට ඇත්තේ රුවන්ඩා නීතියට අනුව වෙනත් රටවලින් පැමිණෙන නිති විරෝධී සංක්‍රමණිල්කයින් බන්ධනාගාර ගත කරණ බව ඔවුන්ට දැන ගැනිමට ලැබීමෙන් පසුව ඊට බියවීම නිසා යැයි පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

රුවන්ඩාවේ කිගාලී පොලීසිය  මෙම නීති විරෝධී සංක්‍රමණිකයින් පස් දෙනා පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාතර මිදිගම දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

යාපනයේ ජනතාව මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න උදවු කළා… ඒත් මා ජාත්‍යාන්තර තලයට ඔසවා තැබුවේ දකුණේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්… විජයකාන්ත් වියස්කාන්තන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.