අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාත්‍රාවේ කාර්මික දෝෂයක්…  අද ඇරඹෙන්නට තිබුණු ඉන්දියා – කන්කසන්තුරේ යාත්‍රා සේවාව   කල් යයි!

by editor
ඔක්තෝබර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ නාගපට්ටන සිට යාපනයේ කන්කසන්තුරේ දක්වා යාත්‍රා කෙරෙන  ”චෙරියපානී ” නැව් සේවාව කළින් සැලසුම්  කළ පරිදි අද (10)   ආරම්භ නොවන බව ඉන්දීය මාධ්‍ය   නිවේදනය කළේය.

යාත්‍රාව ඇතුළ…

මෙම ගමන සදහා යොදා තිබුණු යාත්‍රාවේ  ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගමන් ආරම්භය 12 වෙනිදා දක්වා  කල් දමන ලද බවද වාර්තාවේ.

කෙසේ වෙතත් දෙරට අතර සිදු වන මෙම යාත්‍රා  සේවාවේ පර්යේෂණ චාරිකාව  8 දා සිදු වූ අතර  අතිසුඛෝපභෝගී වායු  සමනය කළ යාත්‍රාවක්  ඉන්දියාවේ නාගපට්ටන සිට කන්කසන්තුරේ වරාය දක්වා සේන්දු විය.

ඉන්දියාව හා යාපනය අතර සිදු කෙරෙන මෙම යාත්‍රා සේවය ” චෙරියපානී ” ලෙස නම් කොට තිබේ.

මෙම පර්යේෂණ  චාරිකාවට ඉන්දියාවේ විවිධ තරාතිරම් වලට අයත් 17 දෙනෙකු එක්ව සිටි අතර ඔවුන් යාත්‍රාවේ ගමන් මග  කාලගුණික තත්ත්වය යාත්‍රාවේ වේගය වැනි කාරණා රැසක් සැලකිල්ලට ගෙන තිබුණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔවුන්ගේ සමීක්ෂණය හා නිරීක්ෂණය මත ඔක්තෝබර් මස 23 වෙනිදායින් පසුව උතුරු මුහුදේ   වර්ධනය වන අයහපත්  කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම යාත්‍රා සේවය ඔක්තෝබර් මස  23 වෙනිදා දක්වා පමණක් සිදු කිරීමට තීරණය කොට  තිබේ.

ඒ අනුව  මෙම ”චෙරියපානී ”  යාත්‍රා සේවය මගින් දෙරටේම වැසියන්ට ඔක්තෝබර් මස 12 වෙනිදා සිට 23 වෙනිදා දක්වා  කාලය තුළ යාත්‍රා සේවය ලබා ගත හැකිය.

අනතුරුව මෙම යාත්‍රා සේවය යළි ආරම්භ වන්නේ 2024 වසරේ ජනවාරි මාසයේදීය.

මගීන් 170 කට එකවර ගමන් කළ හැකි මෙම යාත්‍රාවේ ගාස්තුව වශයෙන් ගමන් දෙකටම රුපියල් 53500 ක මුදල අය  කෙරෙන අතර තනි ගමනක් සදහා ගාස්තුව රුපියල් 27000 කි.

යාත්‍රාවේ ගමන් කරණ එක් මගියෙකුට කිලෝ ගෑම් 40 ක බරක් රැගෙන යාමට අවසරය හිමි වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වස්ගමුව වනෝද්‍යානයේ පරිසරයට විශාල හානි කරමින් හොරෙන්  පතල් කැණීම් කළ කණ්ඩායමක් අත් අඩංගුවට…

Next Post

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම   ඈවර කර ගනුදෙනු අක්‍රීය කළ පසු   මුල්‍ය කළමණාකරුවන්  02ක් බඳවාගෙන   ලක්ෂ 11ක පඩි  ගෙවලා!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.