බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළිත් විදුලි බිල වැඩිවෙන ලකුණු

ගාස්තුව 15%කින් ඉහළ නංවන්න උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලයි

by hasitha
අප්‍රේල් 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පාරිභෝගිකයින්ට දැඩි බලපෑමක් එල්ල කරමින් යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා යෝජනාවක් බලධාරීන් වෙත ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, පවතින විදුලි ගාස්තුව තවත් සියයට 15කින් ඉහළ නැංවීම සඳහා ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් (PUCSL) නිල වශයෙන් අවසර ඉල්ලා ඇත.

අප්‍රේල් මස සිට ජූනි මාසය දක්වා ක්‍රියාත්මක වන මේ වසරේ දෙවැනි කාර්තුවට අදාළව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකරන ලෙස ඉල්ලමින් අදාළ සමාගම විසින් මෙලෙස උපයෝගීතා කොමිසම වෙත විශේෂ අතිරේක යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

වත්මන් රජයේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේදයට අනුව, ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු සංශෝධනය කිරීම වසරකට සිව් වතාවක් එනම් කාර්තුමය වශයෙන් (ජනවාරි, අප්‍රේල්, ජූලි, ඔක්තෝබර්) සිදු කෙරේ. එහිදී විදුලිබල ක්ෂේත්‍රයේ අදාළ සමාගම් හෝ ආයතන විසින් ඉදිරිපත් කරන යෝජනා මහජන උපයෝගීතා කොමිසමේ දැඩි විමර්ශනයකට ලක් කෙරෙන අතර, ඔවුන්ගේ අනුමැතියකින් තොරව කිසිදු ගාස්තු සංශෝධනයක් සිදු කළ නොහැක.

ඒ අනුව ඉදිරිපත්ව ඇති මෙම යෝජිත 15%ක ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන්ද කොමිසම විසින් පිරිවැය විශ්ලේෂණයක් සිදුකරනු ඇති අතර, නීත්‍යානුකූල ක්‍රියාවලියට අනුව මහජන අදහස් විමසීමකින් ද අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ වෙතත්, පවතින ආර්ථික පසුබිම සහ ඉහළ ගොස් ඇති ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහ දේශීය කර්මාන්තකරුවන්ට මෙලෙස යළිත් විදුලි ගාස්තු ඉහළ නැංවුවහොත් එය දැඩි අහිතකර බලපෑමක් එල්ල කරනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැලැන්වත්ත, ඇරැව්වල සහ හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකට අද සහ හෙට පැය 12ක ජල කප්පාදුවක්

Next Post

පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් ‘කුෂ්’ සමඟ දැලේ

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.