සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදී අවුරුදු විසි පහක කැපකිරීමක් තරුණයින්ගෙන් ඉල්ලයි

by Lankasara News
අගෝස්තු 15, 2022
in පුවත්
Narendra Modi
Share on FacebookShare on Twitter

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට තරුණ පරපුරට ඉදිරි අවුරුදු විසි පහක කාලය ඉන්දියාව ලොව බලගතු රාජ්‍යක් කිරීම සඳහා කැපකරන ලෙසට ඉල්ලමින් එරට අනාගත සැලසුම් අද දින අනාවරනය කළේය.

අග්‍රාමත්‍යවරයා මේ බව පවසා සිටියේ අද ඉන්දියාවේ 76 වන ජාතික දිනය සැමරීම වෙනුවෙන් නව දිල්ලි රතු බලකොටුවේ පැවති විශේෂ උත්සවයට එක්වෙමිනි.

එහිදී මෝදි අග්‍රාමත්‍යවරයා පෙන්වා දී සිටියේ ඉන්දියාව ලොව බලගතු සහ සංවර්ධිත රාජ්‍යක් කිරීමට අවශ්‍ය අඩිතාලම මේවන විටත් යොදා ඇති බවයි. ඒ සඳහා ඉදිරි වසර විසි පහක කාලය අත්‍යාවශ්‍ය බවත් ඊට ඉන්දීය තරුණ පරපුර කැපවී කටයුතු කළයුතු බවද පෙන්වාද දුන්නේය.

මෙහිදි ඉන්දියාව කාලාපයී ඩිජිටල් බලවතා වීමේ සැලසුම්ද අග්‍රාමත්‍යවරයා විසින් ගෙනහැර දැක්වූ අතර එහිදී ඔහු පෙන්වා දෙමින් කියා සිටියේ නුදුරේදීම ඉන්දීය ජනතාවට 5ජී තාක්ෂණය භාවිතා කිරීමට අවකාශය සලසා දෙන බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉන්දියාව තුල නව තොරතුරු තාක්ෂණික ව්‍යපාර ආරම්භ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට මේවන විටත් පියවරගෙන ඇති බවද හෙතෙම පැවසීය.

මෙම අදහස් දැක්වීමේද මෝදී ජනාධිපතිවරයා විසින් ටෙලි ප්‍රොම්පටර් තිරය පසෙකලා සිය අදහස් සිතැගි පරිදි ප්‍රකාශ කිරීමට පියවරගෙන තිබූ අතර එය ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර අවධානයට දිනා ගැනීමට සමත්විය.

මෙහිදී ඔහු පෙන්වා දී සිටියේ ඉන්දියාව සතුව පවතින ශක්තිය සහ නව පාරම්පාරව තාක්ෂණිකව බලවත් කිරීම මගින් ඉදිරි ආර්ථීක සහ සමාජීය අරමුණ ඉටු කරගැනීමට ඇති හැකියාවයි.

ඉන්දියාව මේවන විට ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වන අතරම එරට සතු ශ්‍රම බලකාය එම ගමන වේගවත් කිරීමට සමත්ව ඇත.

Share69Tweet43
Previous Post

පොහොට්ටුව ජොන්ස්ටන්ට, රෝහිතට, සහ මහින්දානන්දට ප්‍රධාන කැබිනට් ඇමති ධූර ඉල්ලයි!

Next Post

විදුලිය  පැයතුන කැපෙන්නෙ මෙහෙමයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.