අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදිගේ දිවුරුම්දීම සෙනසුරාදා !

by lankasara-editor
ජූනි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල

ඉන්දීය ලෝක් සභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය (BJP) අඛණ්ඩව තෙවැනි වරටත් ජයග්‍රහණය කිරීම සමඟ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එලඹෙන සෙනසුරාදා දින (8) තෙවැනි වරටත් එම ධූරයේ දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2024 ලෝක් සභා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය බහුතර බලයක් ලබා ගැනීමෙන් පසු නරේන්ද්‍ර මෝදිට ලෝක නායකයින් රැසක් සුබ පැතුම් එක්කර තිබෙනවා. එලඹෙන සෙනසුරාදා දින දිවුරුම් දීමෙන් පසු ඔහු ඉදිරියට වසර පහක් අග්‍රාමාත්‍ය ධූරය දරනු ඇති.

පසුගිය අප්‍රේල් මස 19 වැනිදා ආරම්භව අදියර 07 ක් යටතේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වුනු අතර ඉන්දීය මැතිවරණ කොමිසම විසින් ඊයේ නිකුත් කරන ලද අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව මෝදිගේ සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 543 න් ආසන 292 ක් හිමිකර ගෙන ජයග්‍රහණය ලබා තිබෙනවා.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ පසු නරේන්ද්‍ර මෝදි ජයග්‍රහණය සමරමින් සිය පක්ෂ මූලස්ථානයේ රැස්ව සිටි පිරිසට පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය බවයි. එමෙන්ම ඉන්දීය ඡන්දදායකයින් ඔහුගේ පක්ෂය සහ ඔහුගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන කෙරෙහි ඉමහත් විශ්වාසයක් තබා ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පියා ඉදිරියේ දී අම්පිටිය පාසල් දරුවාට ගිනි තැබූ නින්දිත අපරාධයේ සැකකරු අත් අඩංගුවෙන් මිදී පලා යයි!

Next Post

පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ අඛණ්ඩ විරෝධතාවයක් අරඹති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.