සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොන විරෝධතා ආවත් ආණ්ඩුව විදුලි බිල වැඩිකිරීමේ දැඩි ස්ථාවරයක…

ඉදිරියට යන්න IMF මග පෙන්වීම අනුගමනය කරමින් ඔවුන් හා එක්විය යුතුයි... රජයේ ආරංචි මාර්ග කියයි!

by editor
ජනවාරි 2, 2023
in පුවත්
current-bill
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් වන විදුලිය ගාස්තු සංශෝධනය කුමණ බාධක හමුවේ වුවද අද කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගැනීමට රජය කටයුතු සැලසුම් කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ ගනු ලබන මෙම තීරණයට එරෙහිව පක්ෂ විපක්ෂ දේශපාලකයින් මෙන්ම කැබිනට් මණ්ඩලය තුළින්ද විරෝධතාවය මතු වී ඇතැයි වාර්තා වේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා අද උදේ ප්‍රකාශ කළේ විදුලිය බිල වැඩිකිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් වැරදි විදිහට ගෙන එන නීති විරෝධී යෝජනාවට එකහෙළා විරුද්ධ වන බවය.

එහෙන්ම විදුලි බිල වැඩිකළහොත් සියලු විදුලි සංගම් මෙන්ම බහුජන ව්‍යාපාර රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇත.

කෙසේ වෙතත් මෙම විදුලි බිල වැඩිකිරීම අනිවාර්ය වන බවත් එසේ නොවුනහොත් දිනකට පැය 10ක විදුලි කප්පාදුවක් සඳහා රට සූදානම් විය යුතු බවත් ආණ්ඩුව පාර්ශවයෙන් මේ වනවිට දන්වා තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන රටේ ජනතාවගෙන් මේ යෝජිත විදුලි අය ක්‍රමය කිසිසේත්ම සාධාරණ නොවන බවත්, ඒකක 120ට අඩු විදුලි පරිභෝජනයක් සහිත ජනතාවගෙන් ලබන වසර වනවිට බිලියන 100ක් එකතු කර ගැනීමට කරන උත්සාහය සාධාරණයේ මූලධර්මයන්ට අනුව කිසිසේත්ම නොගැලපෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (01) උදේ නව වසරේ රාජකාරි අරඹමින් අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුලුවන්නම් වැරදි විදිහට ඇවිත් බලන්න… අවුරුද්දේ වැඩ ආරම්භ කරමින් මහජන උපයෝගීතා කොමිසම කැබිනට්එකට අභියෝග කරයි…

Next Post

දුගීන් අතර බෙදන්න ඉන්දියාවෙන් දුන් සහල් ටොන් එකකට වැඩි ප්‍රමාණයක් සඟවා තිබියදි සොයාගෙන… දැන් ඒ සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.