සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රී ජනාධිපතිකම කරන කාලේ පන්නා දැමූ දිවුල්පතාන ගම්වාසීන් ඉඩම් අයිතිය ඉල්ලා උද්ඝෝෂණයක…

by editor
ජූලි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ උපදෙස් අනුව ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව වසර හයක කාලයක් පුරා පදිංචිව සිටි තම ඉඩම්වලින් බලහත්කාරයෙන් තමන් ඉවත්  කළ බවත්,  තමන් වහාම නැවත පදිංචි කරන ලෙසත්  බල කරමින් මඩකලපුව දිවුල්පතාන ගමේ අසාධාරණයට ලක් වූ     370කට අයත් පිරිසක්    අද  (16 )   එම ගම්මානයේදී විරෝධතාවයක නිරත වූහ.

මේ වෙනවිට දිවුල්පතාන ගම්මානයෙ ඉතිරි වූ පවුල් තිහකට ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නඩු පවරන බවට තර්ජනය කරමින්  ඉවත් කිරීමට කටයුතු කරන බව කී ගම් වැසියන්  තම ගම්මානයේ පවුල් 300ක් පමණ ස්ථිරව නිවාස හදාගෙන සිටියදී එම නිවාස කඩා බිඳ දමමින් බලහත්කාරයෙන් පන්නා දැමූ බව පැවසූහ.

විරෝධතා කරුවන් කීවේ තමන් පදිංචි සිටි කාලයේදී සිදුක කරල ද විවිධ වගාවන් හරහා රජයට විශාල ආදායමක් එක් කර දුන් බවය.

2009 වසරේ සිට 2015 දක්වා තමන් ප්‍රදේශයේ කවුපි, ඉරිඟු, කැකිරි, මුං, වගා කරමින් විශාල අස්වැන්නක් ලබාගෙන   විශාල ආර්ථික වාසි රැසක් ලබාගත් බවද විරෝධතාකරුවෝ  මෙහිදී පැවැසූහ.

මෙම විරෝධතාවය සඳහා වැඩම කළ දිඹුලාගල අරුණපුර ශ්‍රී මහින්දාරාමයේ කෘත්‍යාධිකාරී  පොල්ගහආරාවේ ඤාණානන්ද   හිමියන් සඳහන් කළේ අසාධාරණයට ලක් වූ මඩකලපුව, අම්පාර, පොළොන්නරු,ව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන තෙක් මෙම සටන් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට නැගෙනහිර පළාතේ දේශපාලන අධිකාරිය, හා සංවිධානාත්මක සංවිධානයක් එක්ව සිංහල ජනතාවට උරුම වූ තිබූ මෙම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ ‍ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවද විරෝධතාකරුවෝ මෙහිදී පැවැසූහ.

මෙම විරෝධතාවය විසඳුමකින් තොරව සවස දෙකයිතිහට පමණ අවසන් වූ අතර විරෝධතාවය සඳහා දිවුල්පතාන ගම්මානයෙන් පන්නා දමන ලද අසරණ සාමාජිකයන් හයසීයකට වැඩි පිරිසක් එක්ව සිටියහ,

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභියෝගවලට බයේ වගකීම් අත්හරින්නේ නෑ… විපක්ෂයේ දෝෂාභියෝගයට සූදානම්… කෙහෙළිය කියයි…

Next Post

හදවත් සැත්කම්වලට ලක් විය යුතු දරුවන් 2500ක් ළමා රෝහලේ පොරොත්තු ලේඛනයේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.